සතුන් සඳහා බඩ ඉරිඟු පිටරටින්.

සත්ත්ව ආහාර සඳහා බඩ ඉරිඟු නොමැති වීම මහත් අර්බුදයක් බවත් , බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවත් , ඒ සඳහා වන කැබිනට් යෝජනාව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ.

Exit mobile version