ක්‍රිඩා ඇමතිත් ක්‍රිකට් වලින් සල්ලි අරන් – දර්ශනගෙන් පැමිණිල්ලක්.

රුපියල් බිලියන 290 කට ආසන්න ප්‍රමාණයක් ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබා දී ඇතැයි කියමින් සිවිල් සමාජ ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ විසින් නාරාහේන්පිට නීතිවිරෝධී දේපොළ සහ වත්කම් කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

එම අදාළ මුදල් ප්‍රමාණය අවභාවිතා කළේ ද , එම මුදල් වෙනත් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වූයේද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා අදාළ ලිපි ගොනු ද සමඟ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ .

අදාළ වීඩියෝව පහතින් ,

Exit mobile version