කෘතීම වෙරළ තීරය බලන්න අධික ජනකායක්.

කොළඹ වරායේ අලුතින් ජනතා අයිතියට පත් කළ වෙරළ තීරය නැරඹීම සඳහා පසුගිය 15 වනදා සිට ඊයේ (16) දින රාත්‍රී 9.00 දක්වා කාලය තුළ 3000 ක් පමණ පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ.

කිසිදු ගාස්තුවකින් තොරව මෙම වෙරළ තීරය නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දී තිබෙන අතර පැමිණෙන දෙස් විදෙස් සංචරකයන් සඳහා වෙරළ ක්‍රීඩා , ජල ක්‍රීඩා , අවන්හල් සාප්පු සංකීර්ණ අත්දැකීම් ද ලබා ගැනීමට හැකි බව සඳහන් වේ.

Exit mobile version