ලබන වසරේ පොලී අනුපාත අඩු කිරීම් තුනක් සිදු වන බවට අමෙරිකානු ෆෙඩරල් බැංකුව සිදුකළ පුරෝකථනය අනුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (14) ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.
බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 76 ට ආසන්න වූ අතර ඇමරිකානු ඩබ්ලිව් ටී. අයි බොරතෙල් බැරලයක්ද ඩොලර් 71 ඉක්මවා ගොස් ඇති බව සඳහන් .
අමෙරිකානු ෆෙඩරල් බැංකුවේ එම තීරණය කොටස් බැඳුම්කර සහ රත්‍රං මිල සඳහාද බලපෑම් කෙරෙනු ඇතැයි අපේක්ෂිත බවටද වාර්තා වේ.