ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (22) යළි අමෙරිකානු ඩොලර් 80ක සීමාවට ළඟා වී තිබූ බව වාර්තා වේ .
පසුගිය නොවැම්බර් 30 වනදාට පසු වාර්තා වූ ඉහළම අගය සටහන් කරමින් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ (22) ඩොලර් 79.85ක් ලෙස සටහන් විය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රතු මුහුදේ ඉන්ධන ප්‍රවාහනයට හවුති කැරලිකරුවන්ගේ බලපැම් ඉහළ ගියහොත් තවදුරටත් එය ලෝක තෙල් මිලට බලපෑම් එල්ල කරනු ඇති බවයි.