රේගු බදු ආදායම පහළට.

2018 වර්ෂයට සාපේක්ෂව මෙම වර්ෂයේදී රේගු බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බවත් , වාහන ආනයනය කැපීපෙනෙන ලෙස පහළයෑම මගින් ඒ මත පනවා ඇති බදු ආදායම අහිමි වීම මෙම තත්ත්වයට සෘජුව බලපා ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version