ඛනිජ තෙල් වෘත්තීය සමිති තීරණය

ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (28) දිනයේ පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව සිය ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රජය සතු කොටස් විකිණීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති ඊයේ (27) පෙරවරුවේ ආරම්භ කල උපවාසය අඛණ්ඩ පැවැත්වෙන බවත් එහි පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version