පාරිභෝගික ඉල්ලුම අඩුවීමත් සමග බිත්තරයක මිල ඉදිරියේදී තවදුරටත් පහත වැටෙනු ඇතැයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා පවසා ඇති බව වාර්තා වේ.
ඔහු පවසා සිටියේ ඉහළ ගොස් තිබූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 50ත් 52ත් අතර ,මිලක් දක්වා පහත වැටී බවයි.