කොළඹ සහ ගම්පහ දිස්ත්රික්ක වල ඩෙංගු රෝගීන් වාර්තා වීම යළි ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ නලින් ආරියරත්න මහතා සඳහන් කරනු ලැබුවේ කොළඹ, නුගේගොඩ, මහරගම, ගොතටුව, ගම්පහ, අත්තනගල්ල, වත්තල, බියගම, කැලණිය සහ මීගමුව යන ප්රදේශවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවත් , ත්රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්රික්කවල හෙට (04) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්රියාත්මක කරන බවත් ය.