DIG තෙන්නකෝන් අත් අඩංගුවට ගන්න – නීතිපතිගේත් රෙදි ගලවයි. – නාමල්ටත් පුනරුත්ථාපනය වෙන්න කියයි. (වීඩියෝ)

පසු ගිය 9 වැනිදා සිද්ධියට ලංකාව පුරාම සිටින පුද්ගලයන් අත් අඩංගුවට ගනිමින් ශ්‍රී ලංකා පොලිසිය සිදුකරන සාපරාධි ක්‍රියාවට එරෙහිව අද (22) ජාතික ජනබලවේගයේ  නීතිවේදීන් විසින් මාධ්‍ය සාකච්චාවක් පැවැත්වුවා.

ජනතාව කුපිත කරවමින් සිදු කල ම්ලේච්ඡ ක්‍රියාව හේතුවෙන් සිදු වූ ක්‍රියාවලියට එරෙහිව සිදු වූ ක්‍රියාවලියට හඩා පලක් නැති බවද, ජනතාව කුපිත කරවීමේ ක්‍රියාවලියෙන් තරුණයන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව නීතිවේදීන් ලෙස කටයුතු කරන බවද, සදහන් කරන ලදී. එසේම මෙම මාධ්‍ය සාකච්චාව තුල ලේඛණ මත කරුණු ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය.

සම්පූර්ණ වීඩියෝව බලන්න

Exit mobile version