පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස් වෙයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්‍ය අනුර මනතුංග මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති අතර තම ඉල්ලා අස් වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා හට භාර දී අති බව බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

පෞද්ගලික හේතුවක් මත තමා සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව අනුර මනතුංග මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version