ගුරුවරුන් 12කට විනය ක්‍රියාමාර්ග.

පාසලේ පංති කාමරයේ දරුවන්ගෙන් මුදල් අයකර උපකාර පංති පැවැත්වූ මධ්‍යම පළාතේ ගුරුවරුන් 12 දෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගත් බවත් ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබා දුන් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසා ඇති බව වාර්තා වේ.

ආණ්ඩුකාරවරයා මේ බව පවසා සිටියේ පල්ලේපොළ දී පැවති උත්සවයකට එක්වෙමිනි.

Exit mobile version