ඩොලරය පහළට .

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (04) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 298.89 ලෙසත්,විකුණුම් මිල රුපියල් 313.66ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (04) දිනයේ මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.87ක් ලෙසත්,විකුණුම් මිල රුපියල් 314.98ක් ලෙස සටහන් වී තිබේ.

Exit mobile version