ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී ඇති බවට වාර්තා වේ.
අද (26) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295 ශත 62ක් ලෙස සදහන්.
මහ බැංකුව දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ විකුණුම් මිල දැක්වූයේ රුපියල් 308.54 ලෙසයි.

© 2021 රාවණා ලංකා.