ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් දුර්වල වී තිබෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව අද (12) නිවේදනය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.15 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 320.68ක් ලෙස සටහන් වූ බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.