ශ්රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයක මිල අද (17) දිනයේ ඉහළ යෑමක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද ඩොලරයක ගැණුම් මිල 313.29 ලෙසද විකුණුම් මිල 327.16 ලෙසද ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.