ඩොලරය ඉහළට .

ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය රුපියල් 314.95ක් ලෙස දැක්වෙන අතර විකුණුම් අගය රුපියල් 328.65ක් ලෙස සටහන් වන බව වාර්තා වේ.

Exit mobile version