රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමේ අවස්ථාව තමා වෙත තවදුරටත් ආසන්න කර ගැනීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමත්ව ඇති බව වාර්තා වේ.
ඒ තම ප්රතිවාදියා වන නිකී හේලි පරදවා නිව් හැම්ෂයර් කොට්ඨාසය ජයග්රහණය කරමිනි.

© 2021 රාවණා ලංකා.