සහල් ගැන බය වෙන්න එපා – සහල් තියෙනවා.

වියළි කාලගුණයත් සමඟ ගොවිතැන් වලට එල්ල වී ඇති බලපෑම් හමුවේ ඉදිරියේදී වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවිය හැකි බවට ඇතැම් පාර්ශව ප්‍රකාශ කළද , ප්‍රමාණවත් සහල් තොග තමන් සතුව පවතින බවත් , ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර නොගන්නා ලෙසත් මහ පරිමාණ මෝල්හිමියන් ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .

Exit mobile version