වෛද්‍ය සමන් රත්නායක CIDයට .

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා CIDය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ, ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

Exit mobile version