ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් පත්කර ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් එම තනතුර සඳහා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ව පත්කළ බවට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

© 2021 රාවණා ලංකා.