පණු රෝගවලින් වී වගාවට බලපෑම්.

පණු රෝග කිහිපයක් හේතුවෙන් වී වගාවට බලපැම් එල්ල වී ඇති බවත් , මඩකලපුව , දිඹුලාගල සහ උතුරේ ප්‍රදේශ රැසක මෙම පණු රෝග තත්ත්වය වාර්තා වන බවත් , එම පණු රෝග වහාම මර්දන ක්‍රියාවලියට යොමු කළ යුතු බවත් බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ  ආචාර්‍ය ජයන්ත සේනානායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version