බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර ලක්ෂ 60 ක් පමණ අද (12) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (12) ජාඇල නගර සභා පිටියේදී හෙට (13) ආරම්භ වන මහපොළ ප්‍රදර්ශනයේ කටයුතු නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළ බව වාර්තා වේ .
එම බිත්තරයක් රුපියල් 35 බැගින් සතොසෙන් මිලදී ගතහැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී .