විදුලිබිල මාස 3කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇති බව වාර්තා වේ.
මීට පෙර මාස 06කට වරක් සංශෝධනය වු විදුලිබිල පිළිබඳව මෙලෙස තීරණයක් ගෙන ඇති බවට අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.