ප්‍රදේශ කිහිපයක විදුලිබිල්පත් ඩිජිටල් ක්‍රමයට.

ලංකා විදුලිබල මණ්ඩලයේ සම්මතයට අනුකූලව දෙහිවල , ජයවර්ධනපුර සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයන් හට 2023 ජුලි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල්පත් ඩිජිටල් ආකෘතියට , SMS ක්‍රමයට හෝ විද්‍යුත් තැපෑල හරහා ලබා දීමට කටයුතු කරන බව වාර්තා වේ.

Exit mobile version