කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වැඩිවී ඇති බවට ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව …
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වැඩිවී ඇති බවට ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව …
ජාඇළ-මීගමුව මාර්ග අංක 273 පෞද්ගලික බස් රථ රියදුරන් හදිසියේම වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. වැලිසර ඩිපෝ නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් …
ජපානයේ රෝහලක් තුළ වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි. මධ්‍යම ජපානයේ ටෝඩා නම් නගරයේ රෝහලක එම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් දෙදෙනෙක් …
කුකුළු මස් කෑල්ලක් අස්සේ අයිස් මත්ද්‍රව්‍ය සගවාගෙන කළුතර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ …
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද මධ්‍යහන 12.30ට එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ …
නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් වෘත්තීය සමිති හාම්පුතුන් …
හමාස් – ඊශ්‍රායල ගැටුම් නොනවත්වා සිදු වෙද්දී බොර තෙල් මිල සම්බන්ධයෙන් ද ඇත්තේ අවිනිශ්චිත බවකි. විදෙස් මාධ්‍ය පවසන්නේ ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් …
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ බව වාර්තා වේ. අද …
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර …
ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකතු කල අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18ක් දක්වා වැඩි කිරීමට …
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව හෙට (01) ප්‍රකාශයට පත්කරන බවට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කළ බව වාර්තා වේ. එම මරණය …
ලුණුවිල දෙමටපිටිය විදුහලේ ගේට්ටුව අසල නිරුවත් පිරිමි මළ සිරුරක් තිබී අද (31) උදෑසන සොයාගත් බව වාර්තා වේ. මෙම පුද්ගලයාගේ හිසේ ලේ ගලන …
විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය …
ඔක්තෝබර් 07 වනදා හමාස් වෙඩික්කරුවන් විසින් ගාසා ඊශ්‍රායල් දේශසීමාවේ පිහිටි ජනපද සහ සංගීත උත්සවයක් ඉලක්ක කර සිදු කළ ආක්‍රමණයෙන් 1400ක් පමණ මියගොස් …
ගම්පහ දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන් හදුනාගැනීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව සැලකිලිමත් විය යුතු බවට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කර ඇති බව …
ගාසා තීරයේ ඊයේ (30) කළ මෙහෙයුමක් අතරතුරදී හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් රදවා ගෙන සිටි හමුදා සෙබළියක් ව බේරාගත් බවට ඊශ්‍රායල් හමුදාව …
යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්යක්ෂ කැතරින් රසල් පැවසුවේ ළමුන්ට එරෙහිව සිදු වන ප්රචණ්ඩත්වය ගාසා තීරයෙන් ඔබ්බට වූ බටහිර ඉවුරටද ව්‍යාප්ත වී ඇති බවයි. …
පසුගිය ජූලි මස 27 වනදා මාවනැල්ල,ගලතර ප්‍රදේශයේ මාර්ගයක් අසල තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු මාවනැල්ල රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් තිබූ බවට …
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (31) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.17ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.50ක් දක්වා …
දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. කලාප 24ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයේ පවතින බව …
ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් පත්කර ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් එම තනතුර සඳහා විශේෂඥ …
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය අද (31) දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ඒ, පාකිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම …
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනයත් සමග එළවළු වගා බිම් රැසක් විනාශ වීම හේතුවෙන් එළවළු මිල ගණන් 30% කින් පමණ ඉහළ ගොස් ඇති …
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොටස් විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවීම අද (31) සිදුකරන බවට වරාය හා නාවික ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද …
වැඩි මිලක් යටතේ සහල් අලෙවි කරන වෙළෙදුන් සහ සහල් සගවාගෙන සිටින වෙළෙදුන් පිලිබඳව 1977 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයන්ගෙ …
බාල වයස්කරුවෙකු විසින් බාලවයස්කාරිනියක් දූෂණය කිරීමේ ඛේදනීය පුවතක් කුරුණෑගල – කොහිලගෙදර ප්‍රදේශයෙන් වාර්තා වේ. වයස අවුරුදු 15ක් වන බාලවයස්කාරිනිය ව 17 හැවිරිදි …
ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට ප්‍රධානය කරනු ලබන “Ballon d’Or” සම්මානය අට වැනි වරටත් හිමිකර ගැනීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී සමත්වී ඇති …
ඉහළ මිලක් යටතේ පොහොර අලෙවි කිරීම හේතුවෙන් පොහොර සඳහා පාලන මිලක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා ඇති බව …
කඳාන ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි වෙඩික්කරුට ආධාර අනුබල දෙමින් අවි ආයුධ ප්‍රවාහනය කළේ යැයි කියන …
අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ පවතින ගැටලු විසඳීම සඳහා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවට මුදල් අමාත්‍යාංශය පවසා ඇති බව වාර්තා …
පස්කන්දක් කඩා වැටීමෙන් බළංගොඩ , හල්තොට මාර්ගයේ නවනැලිය ප්‍රදේශය අවහිර වී ඇති බව වාර්තා වේ.
ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමට අදාළ සමාගමක හිමිකරු සහ ඊට අනුමැතිය දුන් රජයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් …
රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවට දුම්රිය …
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් සුපිරි ධන සම්පත නමින් ලොතරැයි පතක් පෙරේදා දින වෙළදපොළට නිකුත් කර ඇති බව වාර්තා වේ. එම ලොතරැයි පත …
ලෝකයේ තිබෙන සුපිරිම වැඩිහිටි නිවාසය දියවන්නා ඔයේ තිබෙන පාර්ලිමේන්තුව බවට මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමි ප්‍රකාශ කර …
ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බවට ඊශ්‍රායල ආග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇති බව වාර්තා වේ. ටෙල්අවිව් නුවරදී ඔහු …
මහනුවර වැව රවුම ඇතුළුව නගරයේ අනාරක්ෂිත ගස් හා අතු ඉවත් කිරීම මහනුවර මහ නගර සභාවේ මැදිහත්වීම මත ආරම්භ කර ඇති බව වාර්තා …
දිවයිනේ බොහෝ පළාත්වල අද (31) පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව …
පවතින අධික වර්ෂාව හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙන බව වාර්තා වේ . ඒ අනුව …
දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකීරීම මත අද (30) දිනයේ මේ දක්වා කාර්යාල දුම්රිය ගමන්වාර 16 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් …
දැවැන්ත විරෝධතාවක් එළඹෙන නොවැම්බර් 01දා පවත්වන බවත් , දිවයින පුරා විදුලිබල මණ්ඩල සේවකයින් කොළඹ විදුලිබල මණ්ඩල මුලස්ථානයට කැඳවා මෙය සිදු කරන බවත් …
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යනා දෙකක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ත්රිවැන්ද්රම් ගුවන්තොටුපළට ගොඩබස්වා තිබෙන බව වාර්තා වේ . මෙලෙස ඉන්දියාවට …
ඩුප්ලිකේෂන් මාර්ගයේ ගසක් කඩාවැටීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබෙන බව වාර්තා වේ . ඒ හේතුවෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප …
ඉදිරි 2024 අයවැයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළදැමීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩල හමුවේදී ප්‍රකාශ …
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ . ඔහු මියයනවිට 87 හැවිරිදි වියේ පසුවිය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 241ක් රැස්කරගත් …
රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැණු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. …
අගෝස්තු මාසය සඳහා වන ‘අස්වැසුම’ ගෙවීම් නොවැම්බර් මස 01 බදාදා ලබාදීමට කටයුතු කරන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා ඇති …
© 2021 රාවණා ලංකා.