08:34 බදාදා, ජනවාරි 8, 2025
Eng සිංහල

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා CIDය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ඒ, ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් …

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාළගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින …

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අද (01) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඊයේ (29) …

පුද්ගලයෙකුගේ පෙනහැල්ලකින් කැරපොත්තෙකු පිටතට ගැනීමට කේරළයේ රෝහලක වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වී ඇති බව වාර්තා වේ. අදාළ පුද්ගලයාට දරුණු ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයක් …

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වරින් වර ගෙන ආවත් රටේ ගුරුවරුන්ගේ, අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ මෙන්ම සමස්ත පරිපාලන සේවයේම දුෂිත ක්‍රමයන් වලට තිත තබන වැඩපිළිවෙලක් නොමැතිව …

අහුන්ගල්ලේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බවට පොලීසිය පවසයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලීසිය හදිසියේ සිදුකළ වැටලීමකදී සහරාන්ගේ සහෝදරිය විවාහ වී සිටින පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වෙන බවට …

ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ බිංගෙය අසල දුම්රිය මාර්ගයට අද (01) උදෑසන ගලක් පෙරලිම නිසා රුහුණු කුමාරි දුම්රියේ ඉන්ධන ටැංකියට සහ දුම්රිය මාර්ගයට …

පුද්ගල පැහැර ගැනීමකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ අලවතුගොඩ අකුරණ නගරයේදී ඊයේ (29) …

ශ්‍රී ලංකාව ඉදිරියට යෑමට නම් විශාල නවීකරණයක් සිදුවිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යුද්ධයක් කර පළපුරුදු රටක් පැත්තකට වී සිටීමට …

මාර්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවන බවට එම සමාගම පවසයි. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඒ බව පවසා …

පාදුක්ක මාදුලාව ප්‍රදේශයේ නිවසකට කිසිවෙකු  විසින් අද (01) අලුයම් කාලයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි පාදුක්ක පොලීසිය පවසයි. වෙඩි ප්‍රහාරයට …

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් ‍2500 කට පත්වීම් ලබා දී ඇති බව වාර්තා වේ.  පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන සඳහන් …

පානදුර සමගි මාවත ප්‍රදේශයේ තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ. පානදුර උතුර සමගි …

මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ශ්‍රී ලාංකික පිරිස බේරාදෙන ලෙස ඉල්ලමින් සකස් කළ මහානායක හිමිවරුන්ගේ සංදේශයක් මියන්මාර මහානායක හිමියන් වෙත යොමුකරන බවට පාර්ලිමේන්තු …

යතුරුපැදි සොරකමකට අවශ්‍ය කර සිටි සැකකරුවන් 05 දෙනෙකු සහ ව්‍යාජ අංක තහඩු, අංක තහඩු නොමැති යතුරුපැදි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට …

දුම්රියක ගැටීමෙන් 23 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවට පොලීසිය පවසයි. ඊයේ (29) රාත්‍රී කාලයේදී ඇල්ල දුම්රියපොළ ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව …

වන අලි දුම්රියේ ගැටී මියයාම වැළැක්වීමේ පියවරක් ලෙස අලිමංකඩවල් ඇති ස්ථාන හඳුනා ගනිමින් දුම්රිය මාර්ගයට පහතින් උමං මාර්ග තැනීමට රජය තීරණය කර …

බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවට එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. විදෙස් මාධ්‍ය පවසන පරිදි …

පාළු නිවසක් අසල කාන්තා මළසිරුරක් තිබී පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (29) උදෑසන කාලයේදී කටුනායක වල්පොල ප්‍රදේශයේ පාළු නිවසක් …

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. මාසික ඉන්ධන මිල සංශෝධනයට …

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් අපේක්ෂා කල හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් …

ආයතන සංග්‍රහය තුල ඉතාම පැහැදිලිවම පෙන්වා දී තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ට තම රැකියාව කරන ස්ථානය තුල ප්‍රියමනාප ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය …

අස්වැසුම වැඩසටහනට සුදුසුකම් ලබන ප්‍රමාණය ලක්ෂ 24 දක්වා වැඩිකිරීමට කටයුතු කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ඒ විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ …

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා මාර්තු 14  වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. …

පොලිස් නිලධාරීන් සඳහා නීති ආධාර ලබාදීම පිණිස “නීති සහන යෝජනා ක්‍රමය” සඳහා අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අනුමැතිය ලබාදී ඇති බව …

ඉදිරි පැය 24ක කාලය සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව …

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. …

නව පොලිස්පති ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රාජකාරි බාරගනිමින් ප්‍රකාශ කලේ තමන් තරම් නින්දා අපහාස සහ පහරකෑම්වලට ලක් වූ තවත් පොලිස් …

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයෝ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගවල තවත් පියරවක් ලෙස රට පුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝ බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට …

මාසයක් වයසැති කුඩා බිළිඳෙකු මවගේ අතින් ලිස්සා ගොස් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වැටී සිටියදී පොලීසියට හමුවූ පුවතක් කිතුල්ගල ප්‍රදේශයෙන් වාර්තාවෙයි. මීගමුව ප්‍රදේශයේ …

අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනීද මැල් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම හේතුවෙන් හෙට (01) දකුණු පළාත සඳහා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර ඇති බව …

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.9ක් දක්වා අඩුවී ඇති බව වාර්තා වේ. එය ඉකුත් ජනවාරි මාසයේදී …

නුගේගොඩ නාවල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට කඩා වැදුණු කණ්ඩායමක් පහරදීමෙන් එම ආයතනයේ ගණකාධිකාරිවරිය තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට මිරිහාන පොලිසිය පවසයි. මෙම …

නව පොලිස්පති දේශබන්දු ටී. එම්. ඩබ්ලිව්. ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා …

මධ්‍යම කදුකරය තුළ මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත හැටන් ආශ්‍රිත බොහෝ ප්‍රදේශයන් තුළ සිදු කරනු කැලැ ගිනි තැබිම් හේතුවෙන් …

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති …

හැටන් හා ආශ්‍රිත නගර කිපයක සමහර බේකරිවල අඩු බර පාන් විකිණීම තව දුරටත් සිදු කරන තත්වයන් මත මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ …

ඇල්පිටිය ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි පුද්ගලයකු හදිසියේ රෝගාතුරවි මස්කෙළිය රෝහලට රැගෙන යන විට එම පුද්ගලයා මිය ගොස් ඇති බව නල්ලතන්නිය …

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් මහතාව එම පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. තමන්ව …

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇති බව වාර්තා …

බිරිදගේ හිසට මොට ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර, රිය අනතුරක් සිදුවූ බව පවසමින් රෝහල් ගතකළ බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ …

එළැඹෙන මාර්තු මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර …

විධිමත් විමර්ශනයක් සිදුකර ප්‍රගතිය වාර්තා කරන ලෙසට තම අධිකරණය නියෝගයක් ලබාදී තිබියදීත්, පොලිස් විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ …

යාපනයේ පෞද්ගලික බස් රියදුරන් වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. යාපනයේ සිට ගමන් අරඹන දුර ගමන් සහ කෙටි ගමන් සිදුකරන සියලුම …

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ ආකාරය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා …

දෙහිවල ගුවන්පාලම  තරුණ බෞද්ධ සංගමය අසලදී  බස්රථ දෙකකට මැදීවී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.  මෙලෙස …

කරවනැල්ල මූලික රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වී ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම සඳහන් කළේ, ඒ …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×