01:18 බ්‍රහස්පතින්දා, ජනවාරි 9, 2025
Eng සිංහල

ලෝකයේ දියුණුම රටවල් අපරාධ විසඳීමට යොදාගන්නා ක්‍රමවේද අනුව ශ්‍රී ලංකා පොලීසිය ද අනුගත කිරීම තම බලාපොරොත්තුව බවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. …

මහ කන්නයේ වී ගොවීන්ට පොහොර සහනාධාර ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල්  බිලියන 11ක්  බෙදා හැර අවසන් බවට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. …

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් චෙන්නායි රෝහලකදී මියගොස් ඇති බව වාර්තා වේ. ඉන්දීය …

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. ඒ අනුව ඇයව සමගි ජන බලවේග සෞඛ්‍ය …

වැලි මැක්කාගේ දෂ්ඨ කිරිමේ හේතුවෙන් ලිශ්මනයිසීස් රෝගය වැලදුනු රෝගීන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් රැසකින් වාර්තා වන බවට නාඋල මහජන සෞඛ්‍ය …

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය …

යාපනයේදී බස් රථයක පා පුවරුවේ ගමන් කරමින් සිටි තරුණයෙකු ඉන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බවට යාපනය පොලිසිය සදහන් කරයි. යාපනය නල්ලුර් …

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ කමිටුව අතර සාකච්ඡාවක් අද(28) පැවැත්වෙන බව වාර්තා වේ.  සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු …

මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටි සේවකයින් දෙදෙනෙකුගේ ඇඟ මතට එම ගොඩනැගිල්ලේ බිත්තියක් කඩා වැටී ඇති බව …

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය …

2024 අගොස්තු 1 වන දින සිට Google සමාගම විසින් Gmail සේවාව නැවැත්වීමට කටයුතු කරන බවට මීට පෙර තොරතුරු වාර්තා වුණි. එම සමාගම …

මහබාගේ ප්‍රදේශයේ මස් කඩහිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සහ තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් සූරියවැව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය …

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී …

හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.  ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද (27) රාත්‍රීයේ …

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයන් අඛණ්ඩ වෘත්තීය සමිති ව්‍යාපාරයක් අද (27) සිට ආරම්භ කර ඇති බව වාර්තා වේ. දිනපතා ප්‍රධාන කාර්යාලයේ සහ …

හෙරෝයින් මත් කුඩු මිලි ග්‍රෑම් 90ක් සමග පාසල් ගුරුවරයෙකුව හලාවත කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. …

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (28) දිනය සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ වයඹ, …

නොරෝච්චෝල කරඹ ප්‍රදේශයේදී සිය සැමියාගේ පහර කෑමට ලක්වු බිරිඳ අද(27) මරණයට පත්ව ඇති බවට නොරෝච්චෝල පොලිසිය කියයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ නොරෝච්චෝල …

මාතර කොටවිල අධිකරණ සංකීර්ණය අසළදී පොලිස් නිලධාරියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය පවසයි. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ …

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අර්බුදයක් ඇතිකරමින් කඩිනමින් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකළාද යන්න සම්බන්ධයෙන් එම සංස්ථාවේ වෘත්තිකයන් අතර සාකච්ඡාවක් නිර්මාණය වී ඇති …

හෝමාගම ගොඩගම සුප්‍රසිද්ධ අවන්හලක විදුලි සෝපානයට පාදයක් සිරවී එහි සේවකයකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවට හෝමාගම මූලික රෝහල පවසයි. …

1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. 2022.6.6 දිනැති  අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි …

යම් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පුද්ගලයෙකු පොලීසිය වෙත කැඳවනු ලබන අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් ප්‍රකාශය ලබා ගැනීමට නියමිත පාර්ශවකරුවන් …

ප්‍රථම වතාවට සංවිධානය කරන ලංකා පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත බවට තරගාවලියේ සංවිධායකයින් වන ‘ටී ටෙන් ග්ලෝබල් …

කරන්දෙණිය කුරුදුගහහැතැප්ම දිවිතුරගමදී නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ(27)ජිවිතක්ෂයට පත්වූ   කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා‌ගේ ඝාතකයන් හදුනා ගැනීමට …

යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 ට මත්ද්‍රව්‍ය වැරදි සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මූලස්ථානය පවසයි. අත්අඩංගුවට …

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මුලික කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බවයි. විභාග දෙපාර්තමේන්තුව විසින් …

මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිෂන් සභාවේ …

නෝර්වේජියාවේ මගී ප්‍රවාහන නෞකාවක් දකුණු අප්‍රිකානු සංචාරයක ගමන් කරමින් සිටි 2,000කට වැඩි පිරිසක් අභිරහස් රෝගාබාධ හේතුවෙන් මොරිෂස් වෙරළට ඔබ්බෙන් ‍මගීන් කිහිප දෙනෙකු …

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අධිවේගී මාර්ගයේ …

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානයකවරයාට භාරදී ඇති බව වාර්තා …

ජ්‍යෙෂ්ඨත්වය අනුව ශ්‍රී ලංකා පොලිසියේ තුන්වැනියා ලෙස සිටි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා ලෙස පත්කළ …

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර ඇති බව වාර්තා වේ. …

ගාසා හි ප්‍රචණ්ඩත්වයට ගොඳුරුවූවන්ට සහන සැලසීම සඳහා ‘ගාසා හි ළමා අරමුදලක්’ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා …

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් අද (27 ) සිය ගුවන් ගමන් …

එළඹෙන සඳුදා වනවිට පලස්තීනය සඳහා සටන් විරාමයක් ඇතිකර ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. මේ වනවිට කටාර් හි …

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටින බව වාර්තා වේ. ඒ නඩු විභාගයකට සහභාගි වීම සඳහාය. පොලිස්පතිවරයාගේ පැමිණීම …

බර්කිනා ෆාසෝහි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ. නැගෙනහිර නාටියාබෝනි ප්‍රදේශයේ දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට විදෙස් …

කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන්ගේ දෙමාපියන්ගෙන් තම හත් හැවිරිදි දරුවා ලවා දුරකථන සොරකම් කරන මවක් රක්ෂිත බන්ධනාගාර ගතකර …

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අදාළ පෙත්සම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවට නීතිපතිවරයා (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ …

පැරණි ආරවුලක් මත ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් ඊයේ (26) පිරිසක් විසින් තරුණයෙකුට පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ. හබරාදූව කහවැන්නගම, …

වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පළා ගොස් ඇතැයි වාර්තා වේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ පුද්ගලයින් …

වඳුරඹ, නාත්තේවල ප්‍රදේශයේ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇති බව වාර්තා වේ. ඊයේ (26) උදෑසන කාලයේදී නාත්තේවල ප්‍රදේශයේ …

රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබාගත් ඉත්තෑපාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් …

ජනප්‍රිය නිළි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතිසි නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් …

නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර සහ සබරගමුව …

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට ස්ථිර ලෙස පත් නොකරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි ඇතුළු කතෝලික සභාවට සම්බන්ධ පාර්ශවයන් …

කොළඹ අපරාධ කොඨිඨාශයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ශ්‍රී ලංකාවෙන් පළා ගොස් තිබේ. ඒ යුක්තියේ මෙහෙයුමෙන් තමන්ට සිදුව …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×