02:14 සිකුරාදා, නොවැම්බර් 29, 2024
Eng සිංහල

ශ්‍රී ලන්කාවේ පොලිස් අමාත්‍යවරයා රුපියල් කෝටි 3300 ක පමණ මුදලක් බැන්කුවකට ගෙවීම් පැහැර හැර ඇතැයි මගෙන් රටට සන්විධානය මාද්‍ය සාකච්චාවක් පවත්වමින් ප්‍රකාශ …

නවම් පුන් පොහෝය සමග පැවති දින තුනක සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනි බව නල්ලතන්නිය පොලිසියේ …

මධ්‍යම කදුකර ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත ශා/ කේලාර් දිය ඇල්ලට ඉහල කොත්මලේ ජලාශයෙන් ලබා දෙන ජලය සිමා කිරිමත් …

නල්ලතන්නිය මුල්ගම පහල කොටසේ වතු නිවාසක් තුල හටගත් ගින්නක් හේතුවෙන් එම නිවසට හානි සිදුව ඇත.මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය …

මෙරට දීර්ඝ කාලීනව ජීවත් වන රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට දින 14ක කාලයක් ඇතුළත රට හැර යෑම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් …

ලන්දේසීන් විසින්  රැගෙන ගොස් සියවස් ගණනාවක් පුරා ශ්‍රීලංකාවට අහිමි කර තිබූ කෞතුක වස්තු හය පිළිබඳ සංවාදශීලි විද්වත් කතිකාවත: 27 අගහරුවාදා මහනුවර ඊ.එල්.සේනානායක …

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාමාජික, කොළඹ ක්‍රියාකාරී කමිටුව නම් සංවිධානයේ ලේකම්වරයාද වන ජනමාධ්‍යවේදී ශාන්ත විජේසූරියගේ නිවසේ …

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 04ක් අද (25) උදෑසන සිට මේ දක්වා ප්‍රමාද වී ඇති බව වාර්තා වේ. භූමි කාර්‍ය මණ්ඩලය …

ශ්‍රී ලංකාවේ මේ වන ක්‍රියාත්මක වන අමුතුම ආකාරයේ මෙහෙයුමක් වන යුක්තියේ මෙහෙයුම නම් පොලිස් මෙහෙයුමේ යෙදෙන පොලිස් නිලධාරීන් රෑට රෑට රාත්‍රී සමාජ …

වත්මන් පාලකයන් විසින් රට තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමක්‍රමයෙන් මරා දමමින් සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එහි හිටපු සභාපති ජනාධිපති නීතිඥ …

ශ්‍රී ලංකාවේ පොලිස් ඇමති ටිරාන් අලස් මහතා යුක්තියේ මෙහෙයුම හරහා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගසාකන බවත්, අමාත්‍යවරයාට නඩු අටක් තිබෙන බවත් සංජීව මහවත්ත …

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ යුක්තියේ මෙහෙයුම පෙන්වා කුඩු දමා මාධ්‍යවේදියෙකුගේ පුතෙක් අත් අඩංගුවට අරගෙන තිබෙන බව ” මගෙන් රට” සංවිධානයේ සංජීව මහවත්ත …

ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග හට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබාදී ඇත. ශ්‍රී ලංකා විස්සයි20 නායක …

නැගෙනහිර පළාතේ මහ ඇමැති සෙන්දිල් තොණ්ඩමන් තම බලය පාවිච්චි කරමින් නැගෙනහිර පළාතේ ඉඩම් මහා පරිමාණයෙන් හිතවතුන් අතර බෙදාදෙන බව සහ මුදලට විකුණන …

කිසිදු අයථා බලපෑමකට නතු නොවී සිය රාජකාරිය කාටත් එක සමානව ක්‍රියාත්මක කරන්නට ගොස් දූෂිත දේශපාලන බලවේගවල ගොදුරක් බවටපත් ව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ …

ශ්‍රී ලංකාව විනාශ කිරීමට බලපෑවේ 2006 අංක 49 දරණ ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහය බව අප වාර්තා කිහිපයකින්ම පෙන්වා දුන්නේය. එම ප්‍රසම්පාධන සංග්‍රහය සමග …

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 කින් වැටුප් වැඩිකර ගෙන ඇතැයි කියන කාරණය සම්බන්ධයෙන් එම …

රතු මුහුදේ නාවික මෙහෙ­යු­ම්ව­ලදී ශ්‍රී ලංකා රජයේ සහා­යත් අග­යයි ශ්‍රී ලංකා ආර්ථි­කය යථා තත්ත්ව­යට පත් කිරී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රමුඛ රජය …

නීත්‍ය­නු­කූල නොවන ආකා­ර­යට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ග­ල­යන් වෙත පිරි­නැ­මීම, එසේ ගෞරව නාම භ‍ාර ගැනීම හෝ භාවිත කිරී­මට එරෙ­හිව නීත්‍ය­නු­කූල පිය­වර …

 ජපා­න­යට යවන බව පවසා පුද්ග­ල­යන් 500 දෙන­කු­ගෙන් පමණ රුපි­යල් කෝටි 10කට ආසන්න මුද­ලක් වංචා කර සැඟව සිටි හිටපු පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු සහ …

ට්‍රයසික් යුගයේ වාසය කළ අඩි 16 (මීටර් 5) දිග ජලජ උරගයකුගේ සම්පුර්ණ ෆොසිලයක් සොයාගැනීමට විද්‍යාඥයන් සමත්ව ඇත. මෙම සත්වයා වසර මිලියන 240 …

අද කාලගුණය

2024 පෙබරවාරි 24 දින පෙ.ව. 05.30 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදී බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල …

ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක කළමනාකාරවරයකු වන 32 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ පස්වරුවේ රාවණා ඇල්ල කන්දේ පා ගමනක් යමින් සිටියදී ප්‍රපාතයකට පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්ව …

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ආණ්ඩු මන්ත්‍රීවරියක් වන ලාස්‍යා නන්දිතා රිය අනතුරකන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. අද (23) හයිද්‍රාබාද් හිදී සිදුවූ රිය …

බන්ධනාගාරගතව සිටින පිරිස්වලින් සියයට 65ක ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට චෝදනා ලැබුවන් බවට බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පවසා තිබේ. ඔහු ප්‍රකාශ …

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් හතර දෙනකු වටවල පොලිසිය විසින් 23වන දින උදැසන අත් අඩංගුවට ගෙන ඇත. මේ …

මීළඟ මැතිවරණයෙන් පවතින රජය අනිවාර්යයෙන්ම වෙනස් වන බවට එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසූ බව වාර්තා වේ. …

මාතර සිට නුවරඑළිය හරහා ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පිරිසක් රැගත් බස් රථයක් නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගයේදි පෙරලිමෙන් එහි ගමන් ගත් කුඩා දරුවකු …

ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ මහල් නිවාසයක ඊයේ (22) ඇති වූ විශාල ගින්නකින් සිව් දෙනකු මියගොස් තවත් 14 දෙනකු තුවාල ලබා ඇතැයි හදිසි සේවා …

ත්‍රිකුණාමලය මහනුවර ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව හා කිතුල් උතුව අතරේදි  සිදුවු වෑන්රථ හා ටිපර් රථ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක මියගොස් …

මෝදර ලෙල්ලම ප්‍රදේශයේදී ඉකුත් 16 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු තවත් පුද්ගලයෙකුට වෙඩිතබා තිබුණි. එලෙස මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ අපරාධය …

ඇල්ල ප්‍රදේශයේ සංචාරය කළ පුද්ගලයෙකු ඊයේ (22) රාත්‍රියේ අවාසනාවන්ත අනතුරකට මුහුණදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ ඊයේ උදෑසන …

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට (23) යෙදී ඇති බව වාර්තා වේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ …

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, …

තමන් මේ වන විට බාරව සිටින අමාත්‍යාංශය තුල තිබෙන වැඩ කරගැනීම⁣ට තමන්ට කාලය මදි බවත්, දැනටමත් පැය 24 න් පැය 18 ක්ම …

බස්‍ රථයක පාපුවරුවේ ගමන් කළ මගියෙකු කොළඹ – වැල්ලවාය මාර්ගයේ  හම්බන්තොට දී  බස් රියෙන් ඇද වැටී රෝහල්ගතකළ පසු  ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට …

කලාපය තුළ යම් අයුරකින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවුවහොත් ඉන් ඇතිවන විකිරණශීලි තත්ත්වයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව සුදානම් බවට පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් …

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී බස් රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පිරිසක් රෝහල්ගතකර ඇති බව වාර්තා වේ.

බම්බලපිටිය මිලාගිරිය ඇවිනිව්, ඒසියන් කෝර්ට් මහල් නිවාස සංකීර්ණයේ හත්වැනි මහලින් බිමට වැටී වයෝවෘද්ධ කාන්තාවක් මියගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ  …

කාන්තාවකට ලිංගික අතවර කළ බවට වැරදිකරු වූ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක ඩැනී අල්වේස් ව සිරගත කර ඇති බව වාර්තා වේ. 2022 වසරේදී බාසිලෝනා …

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තා දැනට රඳවාගෙන සිටින ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයට …

පොලීසියට ලද තොරතුරකට අනුව කළ හදිසි සෝදිසියකදී මාවතගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු සතුව තිබී මත්වීම සඳහා භාවිත කරන …

පෙබරවාරි 14 වනදාට යෙදී තිබූ ආදරවන්තයන්ගේ දිනයේදී සිය බිරිඳට තෑග්ගක් ලබාදීමට නිවසක් කොල්ලකෑ සැමියෙකු තවත් කාන්තාවක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස …

කරුවලගස්වැව එගොඩපිටිය ගම්මානයේ ඉඩමකට කඩා වැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා සුදානම් වු ගොවියකු වල් අලි ප්‍රහාරයෙන් අද(22) අලුයම මරණයට …

කුලී පදනම මත වාහන ලබාගෙන ඒවාට ව්‍යාජ ලේඛන සකසා වෙනත් පුද්ගලයන්ට උකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට රුවන්වැල්ල පොලීසිය පවසයි. කුලී …

සරසවි සිසුවෙක් අවාසනාවන්ත අනතුරකට මුහුණදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. යාපනය සරසවියේ කලා අංශයෙන් පළමු වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 22 හැවිරිදි …

වෛද්‍ය නිවාඩු සඳහා ගෙවූ දීමනාවෙන් බදු අය කිරීමට විරෝධය දක්වමින් වැඩවර්ජනය කරන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන …

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වීම හරහා එම පනත තවදුරටත් ප්‍රායෝගික වන බවට නියෝජ්‍ය …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×