09:53 සිකුරාදා, ජනවාරි 10, 2025
Eng සිංහල

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තා වේ.

හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි පත්තිනි මැණියන්ගේ දේවස්ථානයේ 46වන වාර්ෂික උත්සවය මේ මස 23වන දින සිට පැවැත්විමට පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් …

මධ්‍යම කදුකරයේ පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ ලක්ෂපාන ඇමිල්ටන් ප්‍රදේශයේ හා හැටන් ලෙතන්ටි ප්‍රදේශවල ලදු කැලැ තුල 20වන දින හටගත් ගින්නක් හේතුවෙන් …

බුලත්සිංහල දෙනිකඩේ හංදිය ප්‍රදේශයේ නිවසක වහලය සැකසීමට ගිය වඩු කාර්මිකයෙකු වහලෙන් ඇද වැටී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලීසිය පවසා ඇති බව වාර්තා වේ. මෙසේ …

පේරාදෙණිය පොලිස් වසමේ මුරුතලාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට ක්‍රිකට් පිත්තකින් සහ පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ එලෙස මියගොස් …

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සැලක සේවය කළ මුදල් අයකැමිවරියකට වෙඩි තබා මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ වරදට පුද්ගලයන් දෙදෙනෙකු …

රාගම, ඇල්පිටවල ප්‍රදේශයේ අද (21) සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ අදහස් හා යෝජනා පිළිබඳ අමාත්‍යාංශ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය …

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවන පන්දුවාර 20යි 20 තරගය අද (21) පැවැත්වෙන බව වාර්තා වේ. දඹුල්ල ක්‍රීඩාංගණයේදී පස්වරු 7.00ට තරගය ආරම්භවීමට …

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු රෝගය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිත බවට ලාදුරු මර්දන ව්‍යාපාරය පවසා ඇති බව වාර්තා …

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල …

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉරාන විදේශ අමාත්‍ය හුසේන් ආමේර් අබ්දුල්ලාහින් අද (20) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඇති බව වාර්තා …

මාර්ගගත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් ගොනුකොට ඇති පෙත්සම විභාගයට නොගෙනම ඉවත …

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත් ලෝලීන්ට වැඩි මිලට මත්පෙති විකුණු ගාලු පාර රත්මලාන ඖෂධහලක් වටලා එහි හිමිකාරිය අත්අඩංගුවට ගත් බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ …

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව ප්‍රකාශ කරන ආකාරයට ලංකාවේ සිටින ලොකුම කුඩු ජාවාරම්කරු වන්නේ ශිරාන් බාසික් නම් ඔහුගේ පුත්‍රයා ලංකාවට එව්වේද යන්න …

වෙළඳපොළේ මාළු  මිල ගණන් යළිත්  ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. මාළු මිල ගණන් ඉතා ඉහළ අගයක පවතින බැවින් මාළු මිලදී ගැනීම …

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තාවකාලික පැවිදි භාවය ලබා ඇති බව වාර්තා වේ. ඒ්, ඉන්දියාවේ බරණැස, …

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්දී ඇති බව වාර්තා වේ. පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක …

යුක්ති මෙහෙයුමට සමාගාමීව වෙන්නප්පුව පොලිස් ස්ථානය මගින් සිදුකරන ලද වැටලීමකදී ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ  විවාහක යුවළක් අත්අඩංගුවට ගත් බවට පොලිස් මූලස්ථානය …

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ඉන්දියාවේදී කළ ප්‍රකාශය ආණ්ඩුවේ නිල ස්ථාවරය ද එසේත් නැතිනම් ඔහුගේ පෞද්ගලික මතය ද …

ජනතා විරෝධය හමුවේ දේශපාලන අරගලයකින් රටින් පළා ගිය ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා  කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර ඉල්ලා අස් වී තිබෙන බව වාර්තා …

විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යන්ගේ ආහාර දීමනාව ලබන මාසයේ සිට රුපියල් 8,000 දක්වා ඉහළ දමන බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (20) …

ශ්‍රී ලංකා මහා බැංකුව යනු ශ්‍රී ලංකාවේ රජයේ පාලනය යටතේ පවතින රාජ්‍ය ආයතනයක් නොවන බවට මේ වන විට ඔවුන් ප්‍රකාශවලින් අපට දකින්නට, …

එංගලන්තය විසින් ඉන්දියානු වෘත්තිකයින් 3,000ක් සඳහා වීසා ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔවුන්ට වසර දෙකක කාලයක් සඳහා එංගලන්තය …

කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා කෙටුම්පත් කරන ලද ආයුර්වේද සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති …

සැකකරුවෙකු බැලිමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ලයෙකු සැකකරු වෙත ලබාදීමට රැගෙන ආ චොක්ලට් බිස්කට් පැකැට්ටුවේ සියළුම බිස්කට් තුළ ඉතා සුක්ෂම …

පස්සර ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා පෙරහුරුවේදී  අද (20) එල්ලවූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසු සිසුවියන් 73ක් තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කළ බවට …

හෝමාගම කැන්දලන්ද කෘෂි මාවත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක මායිම් බිත්තියක් කපරාදු කිරීමට ඉදිකර තිබූ යකඩ පලංචියක් කඩා වැටී අඩි 18 ක් …

නුවරඑළිය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු සහ කළමනාකරණ සහකාරවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම නිලධාරීන් අද (20) අත්අඩංගුවට ගෙන …

වසර 52ක් පුරා අධිකරණ හමුවේ විභාග වූ කුරුණෑගල පර්චස් 90ක ඉඩමකට අදාළ ආරවුලක් සම්බන්ධ නඩුවක් පැමිණිලි පාර්ශ්වයට පක්ෂව තීන්දුවක් ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය …

ගන්දර, තලල්ල නැගෙනහිර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අද (20) අලුයම නිවසකට වෙඩි තබා ඇති බව වාර්තා වේ. වෙඩි ප්‍රහාරයෙන් නිවසේ වූ ලොරියකට …

ඌරුබොක්ක පොලිස් වසමේ පොද්දනිය පැඟිරිවත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව නීති විරෝධව . ප්‍රවාහනය කරමින් සිටි දොඹ සහ සපු කඳන් පැටවූ බූම් ටක් රථයක් …

හෝමාගම මූලික රෝහලේ නවක සෞඛ්‍ය කාර්ය සහායිකාවන් (කණිෂ්ඨ) තිදෙනෙකු විශේෂ කොට සලකා එම රෝහලෙන් වැටුප් ගෙවමින් මාස ගණනක් තිස්සේ වෙනත් ප්‍රතිකාර සේවා …

ජාත්‍යන්තර ප්‍රජාවගේ පමණක් නොව රටේ පුරවැසියන්ගේ අවශ්‍යතාවලට සවන්දීමට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් සිදු කර ඇති …

මැදවච්චියේ පුරා විද්‍යා භූමියක් ආසන්නයේ ඇති නිවසක පියෙකු සහ පුතෙකු එක්ව රාත්‍රී කාලයේ දී නිධන් සොයා ගොස් ඇති අතර පොලිසියට ලද තොරතුරක් …

අපනයනය කිරීම නවතා දමා තිබූ ඉන්දියාවේ ලොකු ළූණු නැවතත් අපනයනය කිරීමට එරට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ලොකු ළූණු අපනයනය …

ඕනෑම අවස්ථාවක තමන් විශ්‍රාම යෑමට සුදානමින් පසුවන බවට කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා ඇති බව වාර්තා වේ. …

ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය දැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී  අද(20) ප්‍රශ්න …

මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇති …

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ. අද (20) පාර්ලිමේන්තුවේ දී …

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් ඊයේ (19) රාත්‍රී දිවයිනට පැමිණි බව වාර්තා වේ. ඒ, දෙදින නිල සංචාරයක් සඳහාය. ඊයේ …

අද (20) අලුයම ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හංදියේ කුණු ඇළ අසල දී තරුණයෙකුගේ හිසට කතුරකින් ඇන  ඝාතනය කර ඇති බව වාර්තා වේ. …

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එහිදී …

ගම්පොළ, ගල්ගෙඩියාව ප්‍රදේශයේදී බෑවුමකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එලෙස මියගොස් ඇත්තේ, කිරින්ද, හොඬියාදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි …

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තා වේ. මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව දින 03ක් රැස්වීමට නියමිත අතර …

වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර ඇති බව …

ජාතීන් අතර අසමගිය ඇතිකරනු ලබන්නේ දේශපාලනඥයින් බව මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසයි. උන්වහස්සේ පෙන්වා දෙන්නේ, සහජීවනයෙන් ජීවත් …

අහුංගල්ල, එගොඩමුල්ල ප්‍රදේශයේ නිවසක තනිව පදිංචිව සිටි කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. මිය ගිය කාන්තාව දින ගණනාවක සිට නොදුටු …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×