පොලිස් දෙපාර්තමේන්තුවට බටා ගෙවීම සිදු කරනුයේ සෑම මසකම 10 වන දිනය. 10 වැනිදා නිවාඩු දිනයක් නම් ආසන්නතම වැඩ කරන දිනයේ එය නිලධාරීන්ට …
පොලිස් දෙපාර්තමේන්තුවට බටා ගෙවීම සිදු කරනුයේ සෑම මසකම 10 වන දිනය. 10 වැනිදා නිවාඩු දිනයක් නම් ආසන්නතම වැඩ කරන දිනයේ එය නිලධාරීන්ට …
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ ඇත. ජනාධිපතිවරයා ඊයේ (2023/02/10) …
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (11) ආරම්භ වීමට නියමිතව ඇත. තරඟය මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික …
ශ්‍රී ලංකාවේ හෘද රෝගින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අධිරුධිර පීඩනය …
පිළියන්දල පැළැන්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක මීට සුළු මොහොතකට ඇතිවූ ගින්නකින් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ ව තිබේ. දුරකතන සමාගමක උපකරණ ගබඩා කර තිබූ ගබඩාව …
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර සුහද හමුවක් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී සිදු විය. මෙහිදී …
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් තිදෙනෙකුට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් විසින් සිදු කල පහර දිමක් …
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(9)නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිලියන 8ක වටිනාකමක් ඇති ‘විසුම්පාය’ බිලියන 4කට විකිණීමේ සූදානමක් ඇති බව ප්‍රකාශ …
ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2024/02/09) රාත්‍රියේ යාපනය ‘මුට්‍රවෙලි’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට ප්‍රේක්ෂකයන් ඉතා විශාල සංඛ්‍යාවක් පැමිණ ඇත. …
පාකිස්තාන මහ මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව පැහැදිලි රජයක් පිහිටුවීමට කිසිදු පක්ෂයක හැකියාව ලැබී නැතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. රජයක් පිහිටුවීම සඳහා …
පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතාගේ නම, විපක්ෂය නියෝජනය කරමින් නම් කර තිබෙන අතර පාඨලි චම්පික රණවක මහතාගේ …
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් …
දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තු සහිත රට ශ්‍රී ලංකාව බවට වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය අනාවරණ කර ඇති බව වාර්තා වේ. ඔවුන් නිකුත් …
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යළි පත් කර ඇති බව වාර්තා වේ. තේරීම් …
නාවලපිටිය සිට නානුඔය දක්වා ධාවනය වෙමින් තිබු භාන්ඩ හා මගී ප්‍රවාහන දුම්රියක් වටවල හා රොසැල්ල දුම්රිය ස්ථාන අතර 09වන දින සවස පිහිලි …
තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් …
නාවලපිටිය සිට නානුඔය දක්වා ධාවනය වු 779 මගී සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පීලිපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති බවට …
මෙම වසරේ මෙරටට ඉන්දියාවෙන් බිත්තර මිලියන 7ක තොගයක් ආනයනය කර ඇති බව වාර්තා වේ. එහි පළමු කොටස ලබන සතියේ ලංකා සතොස වෙත …
යුක්‍රේනයේ නව හමුදාපතිවරයා ලෙස කර්නල් ජෙනරාල් Oleksandr Syrskyi ව පත්කර ඇති බව වාර්තා වේ. ඔහු 2019 වසරේ සිට යුක්‍රේනයේ පාබල හමුදා බලඇණි …
නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර ඇති බවට පාරිභෝගික කටයුතු අධිකාරිය පවසා ඇති බව වාර්තා වේ. …
රත්නපුර වැලිගෙපොල හිටපු ප්‍රාදේශීය ලේකම් වන අනුරාධ ජයකොඩි මහතාගේ සහ ඕපනායක හිටපු ප්‍රාදේශීය ලේකම්වන ධම්මික සතරසිංහ යන මහත්වරුන්ගේ අසාධාරණ ස්ථානමාරුවීම් වලට එරෙහිව …
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ පාලනය වන කොළඹ පුරහළ ප්‍රධානම රාජ්‍ය ඔසුසලේ සේවකයන් දීමනා පිළිබඳව ගැටලුවක් හේතුවෙන් එහි දොරටු වසා අද (9) …
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සැකකරුවන් පැමිණි සුඛෝභෝගී ජීප් රථය සඳහා කූට ලේඛන සකස් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා …
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (09) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වූ …
පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා වේ. අයෝධ්‍යාවේ රාම් කෝවිල වැදපුදා ගැනීම සඳහා ඔහු මෙම …
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව …
හැටන් නගරයේ පදිකයන්ගේ ආරක්ෂාව සදහා ඉදිකර ඇති පදික වැට නගරයේ සමහර වෙළදුන් ඔවුන්ගේ කාපට් වේලා ගැනිමට උපයෝගි කර ගැනිමත් සමග එම පදික …
හැටන් හා ආශ්‍රිත ප්‍රදේශයන් තුල සමහර බේකරි හිමියන් විසින් අඩු බර පාන් විකිණීම සිදු කරන බවත් එම තත්වයන් පිලිබදව අදාල බලධාරින්ගේ අවදානය …
ශ්‍රිලංකාවේ 76වන නිදහස් දිනයට සමගාමිව රජයටත් රටටත් ජනතාවටත් වීශේෂයෙන් හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවටත් සෙත් පතමින් හැටන් දික්ඔය නගර සභාව …
තම දරු දෙදෙනාට අමානුෂික ලෙස පහර දිමේ චෝදනා මත සැකපිට අත් අඩංගුවට ගත් එම දරුවන්ගේ පියාවන පතන ප්‍රදේශයේ පදිංචි එස්. සම්මුගනාදන් යන …
දක්ෂිණ අධිවේගි මාර්ගයේ දී විදෙස් සංචාරකයින් රැගත් වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් අද (09) අනතුරක් සිදු වි ඇති බවට අධිවේගි පොලීසිය පවසා …
යුක්තිය මෙහෙයුම යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 705 ක් අත්අඩංගුවට ගත් බවට පොලිස් මූලස්ථානය පවසයි. සැකකරුවන් සන්තකයේ …
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (10) සිට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසා ඇති බව වාර්තා …
ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදුනු ශ්‍රමන වේශධාරී භික්ෂුවක් ලෙස පෙනී සිටින කොකාවල කෝෂල නමැති පුද්ගලයෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයේ නිලධාරීන්ට …
මිරිහාන ජුබිලි මාවත ප්‍රදේශයේ නිවසක් තුළ සැකසහිත ලෙස මියගිය යුවළකගේ සිරුරු හමුවූ බවට පොලීසිය පවසයි. පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී …
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (09) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. තරගය අද පස්වරු …
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර අද (9) පැවැත්වෙන 7 වන ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා ඊයේ (8) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. …
ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් පිළිබඳව සක්‍රීයව බලා සිටින බොහෝ දෙනාට පෙනෙන කරුණු අතර විදේශීය ජාතිකයන් සමග විවාහ වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් සහ …
නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් …
යෝජිත පුනර්ජනනීය විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළහොත් මෙම වසරේදී යළිත් රටේ විදුලි අර්බුදයක් නිර්මාණය වන බවට ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර …
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු දුන් බව කියන T56 ගිනි අවියක් සහ උණ්ඩ සමග පුද්ගලයකු කෑගල්ල කොස්ගොඩ ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගත් බවට …
නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කිලෝවක සිල්ලර මිල ඊයේ (08) දිනයේදී රුපියල් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වේ. එම …
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත …
(නම්, ගම්, සාක්ෂි සහිතයි) බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හොරුන්ගේ පරාදිසයක්! විගණන නිලධාරින්ට බස්නායකලාගෙන් සැප! අල්ලස් ගත් විගණන නිලධාරීන්ගේ විමර්ශන වාර්තා යටගහලා! විගණන නිලධාරියා …
ලංගම බස් සේවනයින් සිව් දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. හයිලෙවල් මාර්ගයේ ධාවනය …
සෙල්ල කතරගම මයිලගම මාර්ගයේ ඩීමෝ බට්ටා ලොරියක් අනතුරට ලක්වී සිදු වූ අනතුරකින් අද (08) සවස එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය …
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රෝහල් මඟින් ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් තවදුරටත් පවතින බවට …
© 2021 රාවණා ලංකා.