මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (07) දිනයේ කැරට් 22 රන් පවුම රු.165,750.00 වන අතර කැරට් 24 රන් …
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (07) දිනයේ කැරට් 22 රන් පවුම රු.165,750.00 වන අතර කැරට් 24 රන් …
චිලී හි හිටපු ජනාධිපති සෙබෙස්තියන් පිනේරා හෙලිකොප්ටර් යානා අනතුරකින් මියගොස් ඇති බව වාර්තා වේ. දෙවරක් රට පාලනය කළ පිනේරා වාර්තා අතරට …
තුර්කියේ ඉස්තාන්බුල් අධිකරණයට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ බව තුර්කියේ පොලිසිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය …
යුකැලිප්ස්ටික් ගසක අත්තක් කඩා වැටීමෙන් බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගියදා (04) ජිවිතක්ෂයට පත් වයස අවුරුදු …
ඉතා අනතුරුදායක පාලම් 30ක් රට පුරා තිබෙන බවට ගණනය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ …
ඉරානයේ පැවති 32 වැනි ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේදී විවෘත කේවල ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට විරේන් නෙත්තසිංහ සමත් විය. රටවල් 20ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ200ක …
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය විවෘත කිරීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි බව වාර්තා වේ. කථානායක මහින්ද …
හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමග එක්වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නාවුක …
ක්‍රියාන්විත මෙහෙයුම් සම්බන්ධ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම සහ කලාපයේ හමුදා ක්‍රියාකාරීත්වය තුළින් රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම අරමුණු කරමින් ඉන්දියාව, ප්‍රංශය …
යුක්තිය යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 785ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් …
සංචාරක ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර තවත් දින දෙකකින් ආරම්භවන එක්දින තරගාවලිය උදෙසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9ක් ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් …
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පිළිකාවකින් පෙළෙන බව බකිංහැම් මාලිගාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට සති දෙකකට පෙර පුරස්ථි ග්‍රන්ථයේ සැත්කමට …
දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමට කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ගනු ලබන සහයෝගිතා ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ …
රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අය-වැය ඇස්තමේන්තු මඟින් මේ වසරේදී ජනාධිපතිවරණය හා මහමැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10ක් …
බලධාරින්ගේ හිංසාවට ලක්වීමට එරෙහිව මාසයකට අධික කාලයක් ඉස්ලාමාබාද් නුවර විරෝධතාවක නිරතව සිටි බලුකිස්තාන ජාතිකයන් පිරිසක් බලහත්කාරයෙන් ඉවත් කිරීම සම්බන්ධව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය …
විදේශ විනිමය සීමා ලිහිල් කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරියේදී අදියර වශයෙන් දැනුම් දෙනු ඇති බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල …
දීප ව්‍යාප්තව සිදු කරන “යුක්තිය” මෙහෙයුමට ඊයේට (06) දින 50ක් සම්පූර්ණ වන බවට මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එම දින 50 තුල සැකකරුවන් …
අද (07) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු …
බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ජනවාරි මස 22 වනදා මෙම පංච පුද්ගල ඝාතනය සිදුකර …
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. මධ්‍යම, සබරගමුව, …
වාද්දුව මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුව ඇති බව වාර්තා වේ වාද්දුව පොලීසිය සඳහන් කළේ වාද්දුව දුම්රියපොළ ආසන්න මුහුදු වෙරළ …
පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුලු පිරිසක් සහ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් අතර අද (06) ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබූ බව වාර්තා …
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ගෙවීමට දී තිබූ කාලය අද (06) උදෑසන 10ට සීමාකිරීම නිසා හෙට(07) …
පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරිමෙන් පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඒ සඳහා දිවයින පුරා වැටලීම් ඊයේ (05) දිනයේ …
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වර්තමානයේ දරණ පරිසර අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බවට දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව ඔහුගේ …
පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයේ ව්‍යාපෘති ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය …
ගෙවීගිය ජනවාරි මාසය ඉකුත්වීමේදී මෙරටට පැමිණි සංචාරකයින් ගිය වසරට සාපේක්ෂව සියයට සියයක පමණ වර්ධනයක් සිදු වි ඇති බවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන …
මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාවය මෙට්‍රික්ටෝන් 25000ක් පමණ නමුත් දැනට දේශීය වශයෙන් සපයා ගත හැක්කේ මෙට්‍රික් ටොන් 12500ක් බවට රජය පවසයි. පසුගිය …
විවාහක පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධයක් ඇති බව තහවුරු වීම හේතුවෙන්, ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ෂිනෝ නමැති යුවතියට, එම කිරුළ …
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (06) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307.74ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 317.65ක් දක්වා …
අරගල සමයේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉංග්‍රීසි ගුරුවරුවරයා ඇප මත …
අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන මධ්‍යස්ථානයක සිදු වූ පිපිරිමකින් තුවාල ලැබූ අයෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති …
මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් …
පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බපත්‍රය ලබාදීම සඳහා වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. 2022 වසරේ නොවැම්බර් …
පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රැඳවියන් මින් ඉදිරියට කළහකාරී ලෙස කටයුතු කළහොත් ඔවුන් එම මධ්‍යස්ථානවලින් ඉවත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බවට අධිකරණ …
සෞඛ්‍ය ඇමති සමයේ මහජන බෙහෙත් වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාරගතව සිටින වර්තමාන පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමන් මේ වන විට අමාත්‍යදුරය …
තල්, කිතුල් සහ පොල් ගස් මදින හා ගෙඩි කඩන තැනැත්තන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා …
කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සමාජ ශාලාවේ සේවය කළ 19 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බවට කිරිබත්ගොඩ පොලීසිය කියයි. …
තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි වියේ …
එළඹෙන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවට සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇති …
නෝර්වුඩ් පොලිස් වසමේ නිව්ටන් වත්ත ප්‍රදේශයේ ගසක අත්තක් කඩා වැටීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ, අත්ත කඩා …
රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මහතා සහ එම දිස්ත්‍රික්කයේම ඕපනායක ප්‍රාදේශීය ලේකම් ධම්මික සතරසිංහ යන මහත්වරුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ “පූල්” …
කොළඹ ගාලුමුවදොර පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක් අසළ ත්‍රිරෝද රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද …
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව විසිරුවා හැරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ. …
සමුළුවට එක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දීය පෙට්‍රෝලියම් හා ස්වභාවික වායු හා නිවාස හා නාගරික සබඳතා ඇමැති ශ්‍රී හර්දීප් එස් පුරි …
බන්ධනාගාරගතව සිටින ප්‍රභූ පුද්ගලයන්ට බන්ධනාගාර රෝහල තුළ ජීවිතය සතුටින් ගතකිරීමට වැලිකඩ බන්ධනාගාරය භාර වෛද්‍ය නිලධාරිනිය ඉඩ ලබාදී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …
ලෝක ගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ගායක ගායිකාවන් ඇගැයීමට ලක් කෙරෙන සුප්‍රකට ග්‍රැමී සම්මාන උලෙළේදී සුපිරි බටහිර ගායිකා ටේලර් ස්විෆ්ට් වාර්තාවක් බිහි කරමින් සිව්වැනි …
මිහිජය උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුව ගත් බවට …
© 2021 රාවණා ලංකා.