07:29 සෙනසුරාදා, ජනවාරි 11, 2025
Eng සිංහල

පාකිස්තානයේ ජාතික ගුවන්සේවය වන පාකිස්තාන ජාත්‍යන්තර ගුවන්සේවය විකුණා දැමීමට එරට පාලනය කටයුතු කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට පාකිස්තානය …

තමන් ද පෙබරවාරි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බවට ලාෆ් සමාගම පැවසූ බව වාර්තා වේ. එම සමාගම පැවසුවේ ඒ අනුව …

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (02) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 310.54ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 320.40ක් දක්වා …

නිවසක අනාරක්ෂිත උඩුමහලකින් බිමට වැටී 15 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (01) සවස කුරුණෑගල හිඳගොල්ල ගල්පොත්තවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර …

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් තුනක් ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිකරණය අද …

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අදාළ ගැසට් පත්‍රය නිවේදනය කර ඇති බව වාර්තා වේ. පනත සඳහා ඊයේ (01) කථානායකවරයා විසින් සිය අත්සන …

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ …

නාරම්මල දී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ උපපොලිස් පරීක්ෂකවරයා පෙබරවාරි 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. ඉකුත් …

ඉන්දීය සුරූපී නිළියක් වූ පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට පත්වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එහි දැක්වෙන්නේ ගැබ්ගෙල පිළිකාව හේතුවෙන් ඇය මරණයට …

හැත්තෑහය වැනි නිදහස් දිනය ලබන ඉරුදිනට යෙදී තිබුණ ද ඊට පසු දින එනම් ලබන සදුදා (5) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් …

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ  කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට විභාග ශාලාධිපතිනිය, කෘෂි ගුරුවරයා …

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර ඇති බව වාර්තා වේ. පාසල් …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනෙකුත් පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා …

පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඊට අනුව …

රටින් පැන්න වෙඩික්කරු නාවික හමුදාවෙන් පැන ගිය ගම්පහ පුද්ගලයෙක්.බිරිඳ හා පියා අත්අඩංගුවට.  ‘අපේ ජනබල පක්ෂයේ’ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්තේදී …

ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බවට …

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 703 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ …

දඩයක්කරුවකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් කිලිනොච්චිය,ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇති බවට කිලිනොච්චිය,ධර්මපුරම් පොලීසිය පවසයි. නීතිවිරෝධී මත්පැන් …

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) කොළඹ එස්.එස්. ඊ ක්‍රිඩාංගනයේදී පැවැත්වෙයි. එහි කාසියේ  වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ …

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව වාර්තා වේ. ඒ, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය කළ …

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුමිකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික …

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමට සුදානම් වන නව සන්ධානයේ සහාය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබාදීමට තීරණය කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි …

සිරියාවේ සහ ඉරාකයේ පිහිටි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සඳහා වන අමෙරිකානු සැලැස්මට එරට බලධාරීන්ගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා …

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය විසින් ප්‍රවාහන බලධාරීන් වෙත ඉදිරිපත් කරන කොන්දේසි සඳහා එකඟ නොවන්නේ නම් ඉන්ධන මිල ඉහළ යාම හමුවේ තවත් …

සෞඛ්‍ය වැඩවර්ජනය අද (02) දිනයේත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට වෘත්තීය සමිති පවසා ඇති බව වාර්තා වේ. අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති …

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ප.ව. 4.00 න් පමණ පසු …

ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ මෙන්ම සබරගමුව පළාතේ පාසල් කිහිපයක වංචා, දුෂණ, අක්‍රමිකතා, අකාර්යක්ෂම සේවය, දූ දරුවන් අපයෝජන සිද්ධි ගනනාවක්ම පෙන්වා දුන්නත්, ඒවාට එරෙහිව …

ශ්‍රී ලංකාවට අලුතින් පත්වී පැමිණි නව මහ කොමසාරිස්වරයෙකු සහ තානාපතිවරු තිදෙනෙක් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය …

හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් ලෙතන්ටි වතුයායේ පාසල් සිසුවකු තම නිවස තුලදි ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි. මේ …

හැටන් සිට මහනුවර හා මහනුවර සිට හැටන් දක්වා ධාවනය වන බස් රථ වලට නාවලපිටිය බස් රථ නැවතුම්පලේ නතර කිරිමට ඉඩ නොදිමත් සමග …

“මේ රටේ ජනතාවගේ වාසනාවටයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුනේ ඔහු ජනාධිපති වුන නිසායි අද වන විට මේ රටේ ජනතාවට කිසිඳු අපහසුතාවයකින් තොරව …

මැල්සිරිපුර සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයකු 01වන දින උදැසන හදිසියේ ඇතිවු අසනිප තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි. …

මාතර බන්ධනාගාරයේ ප්‍රධාන තාප්පයට පිටතින් මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය විසිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක …

ලංකාවේ හමුදාධිපතිවරයෙක් වීමට, එම හමුදාවේ සිටින ඊලග පුද්ගලයාට සිදුව තිබෙන්නේ දේශපාලන වන්දනාවක යෙදීමටයි. එපමණක් නොව එකිනෙකා පසුපස ගොස් දිය යටින් ගින්දර ගෙන …

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට ලබන මාර්තු මස සිට දිවා ආහාර නොමිලේ ලබා දෙන බවට අධයාපන අමාත්‍ය …

අද උදෑසන 6.30ට ආරම්භ කර සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව හෙට දිනයේත් සිදුකරන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසා ඇති බව වාර්තා වේ. …

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම ලබන 10 වැනිදා ආරම්භ කරන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇති බව …

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව වාර්තා වේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම …

මෙරට 09 වන පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය එළඹෙන 07 වනදා ඇරඹෙන බවට පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහිදී උදෑසන 10.30 …

ශ්‍රී ලංකාව කෙතරම් බංකොලොත් රාජ්‍යයක් වුවත්, අපටත් යමක කල හැකි බව පෙන්වීමට මෙන්ම, ලෝකයේ අවධානය වෙනුවෙන් නිදහස් උත්සවය කල යුතුමය. එය නොකිරීම …

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක් සිදුකරමින් සිටියදී අත්අඩංගුවට ගත් සිවිල් ක්‍රියාකාරීන් 10 දෙනාට ඇප ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අද …

බස් සංගම්වල ඉල්ලීම්වලට විසදුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුල බස් ගාස්තු සීයයට 10කින් ඉහළ දමන බවට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති …

76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ. …

අපොස උසස් පෙළ උත්තරපත්‍ර සමීක්ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ. මෙවර ද පසුගිය …

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් අද (01) සිට පාසල් බස් ගාස්තු ඉහළ දමන බවට  අන්තර් පළාත් පාසල් ළමුන්  ප්‍රවාහන සේවා සංගමය කියයි.  සීයයට …

ගුජරාට් ප්‍රාන්තයේ කච්ච් ප්‍රදේශයට අද (01) පෙරවරු 8.00ට පමණ භූ කම්පනයක් සිදු වී ඇති බව වාර්තා වේ. මෙම භූ කම්පනය කිලෝමීටර 15ක් …

අද (01) සිට දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ද 80% කින් ඉහළ නංවා ඇති බව වාර්තා වේ. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ පැවසුවේ, …

ගාලුපාර, වෑවල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගත් පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (31) සවස එම පුද්ගලයාගෙන් ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×