14:13 සෙනසුරාදා, ජනවාරි 11, 2025
Eng සිංහල

අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. අධිවේගී මාර්ගයේ කඩවත සහ …

කොස්ලන්ද වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිබිලේවෙල ප්‍රදේශයේදී  ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක මියගොස් කුඩා දරුවන් ඇතුලු පස්දෙනකු …

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26)  පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිතව ඇති බව වාර්තා වේ. …

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා …

කැබිතිගොල්ලෑව කහටගොල්ලෑව කුඩා ගල්ලිදවැව ප්‍රදේශයේ නිවසක් තුළ  උදැල්ලකින් පහරදී නාවික හමුදා බෑනා නැන්දම්මාව ඝාතනය කර ඇතැයි වාහල්කඩ පොලීසිය පවසා ඇති බව වාර්තා …

අනියම් පෙම් සම්බන්ධතාවක් හා මත්ද්‍රව්‍ය ආරවුලක් මත පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමට පැමිණ ඔහු නොමැති නිසා නිවැසියන් කපා කොටා දේපළවලට හානි සිදුකළ …

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් හෙට දින  සිට අපේක්ෂා කෙරේ. දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ …

ලේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි 07 හැවිරිදි දරුවෙකු ගංඟා නදියේ විනාඩි 15ක කාලයක් ගිල්වා තැබීමෙන් මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි. දරුවාගේ මව්පියන් …

රිය අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති …

කුඩාවැල්ල මෝදරවත්ත මුහුදේ දියනෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකු අද (25) දහවල් 2.30ට පමණ රළ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ. ඉන් …

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මියයෑම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස මත පළ කරන පුද්ගලයින් පිළිබඳ සොයාබැලීමක් සිදුකළ බවට කෘෂිකර්ම අමාත්‍ය …

මැංගුස් කැඩිමට මැංගුස් ගහකට නැගගත්  66 හැවිරිදි  දෙදරු පියෙකු එම ගසේ අත්තක් සමග බ්මට වැටිමෙන්  මරුමුවට පත්ව  ඇති බව වාර්තා වේ. මෙලෙස …

මිහින්තලේ රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිට මරණ තර්ජන සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම …

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණ කිහිපයකට එළැඹ තිබේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධනයන් …

ආණමඩුව ලබුගල ප්‍රදේශයෙදී  අද(25 )  සිදුවු මාරක රිය අනතුරකින් පියා හා පුතු මරණයට පත්ව මව බරපතල තුවාල ලබා පුත්තලම මූලීක රෝහලට ඇතුලත් …

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව වාර්තා වේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ …

බස්නාහිර පළාතේ ලාදුරු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් පැවසූ බව වාර්තා වේ. ඇය මේ බව …

ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුම යටතේ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 838ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඊට …

වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට (25) යෙදී ඇති බව වාර්තා වේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් …

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මියගොස් ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ, කටුනායක …

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. මධ්‍යම, සබරගමුව, …

අද (24) රාත්‍රී 9ත් 9.30ත් අතර කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට …

රිය අනතුරකට ලක්වී පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කතරගම පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් …

. අද දින මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආපනශාලා මැදිරිය අධිකරණ නියෝගයක් මත තාවකාලිකව 2024 පෙබරවාරි …

අවුරුදු අට, පහ සහ තුන යන වයස්වල පසු වන දරුවන් තිදෙනා නිවසෙහි තනිකර භාරයක් ඔප්පු කිරීමට යැයි පවසා ශ්‍රීපාද වන්දනාවේ ගිය බව …

හෝමාගම පැළෑටි වෛරස් සුචිගත කිරීමේ මධ්‍යස්ථානය මඟින් සිදුකරන ලද පර්යේෂණයකින් අනතුරුව ශ්‍රී ලංකාවේ වගාකිරීම සඳහා සුදුසු නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වාදුන් බවට …

හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික තේරු උත්සවයට සමගාමිව  පවත්වනු ලබන කිරි කල පෙර හැර 24වන දින හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. …

මේ වන විට හැටන් ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ රොසැල්ල ප්‍රදේශයේ සිදු කරන ලද කැලැ ගිනි තැබිමක් හේතුවෙන් එහි අක්කර …

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ට අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි. ඒ එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුවය. එහිදී …

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා සහතිකය සටහන් කළ බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කර ඇති බව …

රුසියානු හමුදා යානයක් යුක්‍රේනය ආසන්න දේශ සීමාවේදී කඩා වැටී ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය පැවසුවේ, දකුණු බෙල්ගොරෝඩ් ප්‍රදේශයට එම යානය කඩා …

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් කර ඇති බව වාර්තා වේ. ඒ මහතා මීට පෙර  ජ්‍යෙෂ්ඨ …

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ සැකකරුවන් 06 දෙනා පෙබරවාරි 01 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බව …

වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 8.00 කින් ඉහළ යාම නිසා දේශීය බිත්තරයක මිල රුපියල් 3.00 කින් වැඩි …

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (24) දිනයේ කැරට් 22 රන් පවුම රු.168,050.00 වන අතර කැරට් 24 රන් …

ශ්‍රී ලංකා මහ බැංකුව අද(24) පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 314.98 ක් වූ අතර විකුණුම් …

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (23) සුළු ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල …

තෝරාගත් විෂයන් කිහිපයක් සඳහා ගුරුවරු 5,500ක් අලුතින් බඳවා ගැනීමට මේ වනවිට ගැසට් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසා ඇති බව වාර්තා …

සමාජ මාධ්‍යයට යම් පාලනයක් අවශ්‍ය බව පිළිගන්නා නමුත්  නියාමනය පාවිච්චි කරමින් දේශපාලන, මාධ්‍ය සහ මානව නිදහස කප්පාදු කරනවාට විරුද්ධ බවට විපක්ෂයේ ප්‍රධාන …

විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි චීවරධාරියා ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව …

රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමේ අවස්ථාව තමා වෙත තවදුරටත් ආසන්න කර ගැනීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව ඇති බව වාර්තා වේ. ඒ …

2025 වර්ෂය වන විට විභාග නිසි පරිදි පැවැත්වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසා ඇති …

විගණන නිලධාරී තනතුරු 400ක පමණ පුරප්පාඩු පවතින බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ. විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න සඳහන් කළේ, …

2012 වසරේ ධීවර යාත්‍රාවක් පැහැරගෙන තවත් ධීවරයින් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධීවරයින් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇති …

පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) බවට පත්කිරීමට පියවර ගනිමින් සිටින බවට රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය …

මහනුවර ප්‍රධාන පාසලක බාහිර රගර් පුහුණුරු හෙරොයින් සහ මත්පෙති 4100 ක් සමග පොලිසියට මාට්ටු …. මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක බාහිර රගර් පුහුණුකරුවෙකු …

කිලිනොච්චිය, අලිමංකඩ ප්‍රදේශයේ අද(24) අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවට පොලීසිය පවසයි. පොලීසිය …

නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ පොලිස් භාරයට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර ඇති බව වාර්තා වේ. පසුගිය …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×