15:25 සෙනසුරාදා, ජනවාරි 11, 2025
Eng සිංහල

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ වන විට ශ්‍රී ලංකාවම භීතියට පත්කරමින් සිටින්නේ යුක්තියේ මෙහෙයුම සහ විවිධ ස්ථාන වල සිදුවන මරා දැමීම් නිසාය. යුක්තියේ මෙහෙයුම නිසි දැක්මක් …

දැනට පවතින භාණ්ඩ මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් නොමැති බවට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසා ඇති බව වාර්තා වේ. රුපියල …

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන මිනිස් ඝාතන නඩුවකට පෙනීසිටීමට යමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීජ් සමන් ඇතුළු පස්දෙනකු …

යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ අද (24) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 930 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති …

මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් විසින් පාර්ලිමේන්තුවේදී කියවන ලද ප්‍රකාශයේ සඳහන් ඇතැම් ප්‍රකාශයන් සත්‍ය නොවන බව ආසියානු …

බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවට පොලීසිය පවසයි.  ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් …

පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බීට්රූට් කිලෝවක තොග මිල ඊයේ (23) දිනයේදී රුපියල් 1000ක් දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වේ. එමෙන්ම මාළු …

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ විරෝධතාකරුවන් පිරිසක් අද (24) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් …

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පවතින බවට පොලීසිය නිවේදනය කර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් වැලිපැන්න පිවිසුමත් පින්නදූව පිවිසුමත් …

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. සබරගමුව, මධ්‍යම, …

ආර්ථික පීඩා හමුවේ අසරණ වූ ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත් කිරීම පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික …

වන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීමේ සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බවට ග්‍රාමීය …

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ එක්දින ක්‍රිකට් තරග තුන මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා …

රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් හෙට උදෑසන සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවට එම සංගමය පවසා ඇති …

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමට අදාළව මැදිහත් වී කරුණු දැක්වීමට අවසර …

2024.01.22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත පාලම අසල පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන ප්‍රගතිය විමසා දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය …

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යැයි තීන්දු කොට ඒවා සම්මත කිරීමට නම් …

නිවසකට පදිංචිවීමට ඔන්න මෙන්න තිබියදී තෙමහල් නිවසක් කඩාවැටුණු අවාසනාවන්ත පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ …

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තමන්ගේ නමට ලියාපදිංචි නොකර වාහන මිලදීගෙන ඒවා භාවිත කරන පුද්ගලයින්ට එම දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්තා …

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර …

පසුගිය වසරේ දී සමාජ මාධ්‍ය මගින් නිරුවත් ඡායාරූප ලක්ෂයකට වඩා සංසරණය කර තිබෙන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (23) පාර්ලිමේන්තුවේදී …

නාරම්මල ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 31 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇති බව …

පාර්ලිමේන්තුවේ රුපියල් කෝටි හතක විදුලි බිල ගෙවා නොමැති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ රන්ජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙසට විදුලිබල හා බලශක්ති …

නිවාස හිමිකම් ඔප්පු 50000ක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවට නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය …

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (23) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.03ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 324.82ක් දක්වා …

නිල්වලා ගඟ හරස් කොට ඉදි කර ඇති ලවණ බාධකය නිවැරදි කර දෙන්නැයි ඉල්ලා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය අද (23) උදෑසන …

බෙලිඅත්ත සිට මහව හංදිය බලා ධාවනය වන රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියට මිදිගම දුම්රිය හරස් මාර්ගයේ දී අද උදෑසන 11.00 ට පමණ මෝටර් …

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. රජය විසින් මීට පෙර සඳහන් …

අද දින මල්වතුහිරිපිටිය පොලිස් වසමේ කහටාන ගණාරාම මහා විහාරස්ථානය තුළ කලපලුවාවේ ධම්මරතන හිමි (අවු.45) T-56 වැනි අවියකින් වෙඩි උණ්ඩ දෙකක් තබා CAO-5345 …

යෝජිත අන්තර්ජාල පනත සම්මතවීමෙන් මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන මෙන්ම මිනිසුන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට පවා හානි සිදු වේ. එය වාරණයට ලක් වේ. එම …

රජය විසින් හඳුන්වා දෙන ලැබූ එකතු කළ අගය මත බදු පැනවීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි මාසයේ උද්ධමනය 7%ක පමණ අගයක් දක්වා …

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ. …

යුක්තිය මෙහෙයුමට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී තහනම් මත්කරල් ජාවාරම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරය නිමා කර අද (23) උදෑසන දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

අද (23) උදෑසන ආරම්භ කළ පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ක් සඳහා අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළ බව වාර්තා වේ. ඒ විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් …

මාධ්‍යවේදීන් සඳහා උපහාර පැකේජය ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන් වෙත මොබිටෙල් උපහාර පැකේජය …

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට පුද්ගලයකු ඊයේ (22) වැල්ලම්පිටිය හල්මුල්ල …

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ අද (23) අලුයම අවසන් වූ ගතවු පැය 24 තුළ සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පොලීසිය …

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, මේ වසරේ ගත වූ …

සමෘද්ධි’ ප්‍රතිලාභ ලැබූ ආයතනගතව සිටින පුද්ගලයින් 16,146 කට ජනවාරි මස සිට රුපියල් 2,000 ක දීමනාවක් පිරිනැමීමට තීරණය කර ඇති බවට මුදල් රාජ්‍ය …

පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ. ඊයේ (22) පැවති රැස්වීමේ …

‍මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (23) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට …

බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ. අද (23) අලුයම 2ට පමණ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයකින් …

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු …

කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුවේදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. කටුනායක දෙස සිටි පැමිණි රථවාහන 4ක් …

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළත් කණ්ඩායම නම්කර තිබේ. එම කණ්ඩායමේ නායිකාව ලෙස …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×