22:06 බ්‍රහස්පතින්දා, ජනවාරි 2, 2025
Eng සිංහල

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ …

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (14) සිට දින 14ක කාලයක් කිලෝමීටරයක කොටසක් රිය ධාවනය එක් මංතීරුවකට සීමා කරන බවට …

පවතින අධික උණුසුම් කාලගුණය මත පාසල් දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වළකින ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබියදී අදත් පාසල් දරුවන් ක්‍රීඩා පුහුණුවීම් සඳහා …

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වනවිට පැවැත් වෙයි. එම තරගයේ කාසියේ …

යුද හමුදා ලුතිනන්වරයෙකු  හෙරොයින් මත්කුඩු සමග  බොරලැස්ගමුව  පිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට බොරලැස්ගමුව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට ගැමුණු හේවා …

සයිබර් අපරාධ විමර්ශන සහ කෘත්‍රිම බුද්ධි පාඨමාලාවක් සදහා පොලිස් මූලස්ථානයේ 20 දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් ඉකුත් දා ඉන්දියාවේ හයිද්‍රාබද් නුවර …

නානුඔය ප්‍රදේශයේදී පාසල් සිසුවියක් අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී නුවරඑළිය මහාධිකරණයේ නඩු පවරා තිබූ 52 හැවිරිදි පුද්ගලයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත …

පාසල්වල 8 වැනි ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා වු තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව …

ප්‍රවීණ නිවේදක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර …

වනඅලියෙකු කඩාපැනීම හේතුවෙන් කුඩා දරුවෙකු සමග තවත් නිවසකට දුව යමින් සිටි කාන්තාවක් වනඅලි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම …

විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන ඇති බවට මෝදර පොලීසිය පවසයි. පොලීසිය පවසන්නේ එහිදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සහ …

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. …

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (13) දිනයේ කැරට් 22 රන් පවුම රු.171,700.00 වන අතර කැරට් 24 රන් …

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිත බව වාර්තා වේ. මෙම තරගයේ …

අලුත්වැඩියා වලින් පසු ග්‍රහලෝකාගාරයේ දර්ශන වාර අද (13) සිට යළි ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව පාසල් දර්ශන අඟහරුවාදා සිට …

බේරුවල  ගාලුපාරේ මාගල් කන්ද මුහුදු වෙරළට  කාන්තා මළ සිරුරක් ගොඩගසා තිබියදී හමුවු බවට බේරුවල පොලිසිය පවසයි. මෙසේ ගොඩගසා ඇති මළ සිරුර කාගේ කවුරුන්ද …

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් පැවැත්වූ සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පවසා තිබේ. ඇමතිවරයා මේ බව …

වසර විසි පහකට පසුව සිය සේවකයින්ට දැනෙන වැටුප් වැඩිවීමක් ලබාදීමට ටොයෝටා මෝටර් සමාගම එකඟ වූ බවට රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ජපානයේ …

මිතුරන් දෙදෙනකු දඩයමේ ගොස්  වැරදීමෙන් තුවක්කුව පත්තු වී එක් මිතුරකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාලයිචේන පොලිසිය පවසයි. ඔට්ටමාවඩි – නාවලඩි ප්‍රදේශයේ පදිංචි …

නාවලපිටිය ඉඹුල්පිටිය වත්ත හෝල්ගම ප්‍රදේශය තුළ  වසර 15කට අධික කාලයක් පුරා රජයට අය විය යුතු බදු නොගෙවා කැණීම් බලපත්‍රද නොමැතිව අනවසරයෙන් පවත්වාගෙන …

වෙන්නප්පුව නගරයේදී  පදික මාරුවෙන් පාර මාරුවිමට ගිය කාන්තාවක් ලංගම බස් රථයකට යටවි එම ස්ථානයේදිම මිය ගොස් ඇති බවට වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි. …

රට මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. රටේ මූල්‍ය …

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය චිතගොංහිදි අද (13) පැවැත්වෙන බව වාර්තා වේ.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බවට සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, මෙරට ජාතික පාසල් සහ පළාත් …

අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් මේ වන විට නිරීක්ෂණය වී ඇති බවට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු …

ගොවි සංවිධාන විසින් කුඩා වැව් වෙන්දේසි කර බද්දට දී ඇතැයි අනාවරණය වේ. ගම් ප්‍රදේශවල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් රැසක …

අංක එකේ නිල ඇඳුමින් සැරසී මහාධිකරණයට යන අතරවාරයේදී  සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස්  පොලිස් ස්ථානය වෙත රැගෙන …

වැටුප් ගැටලුවක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දෙවන දිනටත් අද (13) ක්‍රියාත්මක වන බව වාර්තා වේ. අද …

කාන්තාවක්ට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සැකකරුත් ගෙල වැලලාගෙන මියයෑමේ පුවතක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ …

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. …

බදු ගිවිසුමක් මත ලබාගත්  පන්නිපිටිය පැලන්වත්ත ගුවන් හමුදා නිලධාරියාගේ නිවසේ  තිබූ රුපියල්  7 ක පමණ දේපල හොර රහසේ විකුණූ එංගලන්ත උපාධිධාරී 38 …

අද (12) හාලි ඇල මැදගම ග්‍රාම සේවා වසමේ නිවසක වහලයක් මතට කිලෝ 50 ක් පමණ බරකින් යුත්  අයිස් කුට්ටියක් කඩා වැටී ඇතැයි බදුල්ල …

බණ්ඩාරවෙල පොරවගල සංචාරක නැරඹුම් මධ්‍යස්ථානය අසල රක්ෂිතයේ පැතිර ගිය හදිසි ගින්න බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් විසින් අද (12) පස්වරුවේ …

මට්ටකුලිය ප්‍රදේශයේ අද පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර ඇති බවට පොලීසිය පවසයි. කෙසේ වෙතත් එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව සදහන්. අද …

බණ්ඩාරවල පොරවගල ප්‍රසිද්ධ  සංචාරක  ප්‍රදේශයේ අද (12 ) විශාල ගින්නක් පැතිරීමෙන් පවතින බවට බදුල්ල  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා තිබේ.  මෙම ගින්න නිවීම …

ජපානයෙන් මිලියන 1600ක ආධාර මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ඇති බව වාර්තා වේ. ආර්ථික අර්බුදය නිසා විපතට පත් ජනතාව සඳහා …

චීනයේ ප්‍රධාන ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන Xiaomi සමාගම විසින් නවතම විද්‍යුත් මෝටර් රථයක් නිෂ්පාදනය කර ඇති බව වාර්තා වේ. එම …

ගර්භණී බිරිඳගේ උදරයට පාදයෙන් පහරදී කළලය විනාශ කළ සැකකාර සැමියාව ලබන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බව වාර්තා වේ. මෙලෙස රිමාන්ඩ් …

පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර ඇති …

උතුරු සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් …

ග්‍රාම නිලධාරී ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය මාර්තු මස 13,14 සහ 15 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් …

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්වී පැමිණි තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (12) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය …

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇති බව වාර්තා වේ. එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු …

2024 ජනවාරි 01 වනදා සිට මාර්තු 12 වනදා දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි 30ක් වාර්තාවී ඇති බවට පොලීසිය පවසයි. …

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (13) සිට ආරම්භවීමට නියමිත බව වාර්තා වේ. එම …

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල තව දුරටත් ශක්තිමත් වී ඇතැයි වාණිජ බැංකු පවසයි. ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල අද (12) දිනයේ රුපියල් …

පසුගිය දිනවල ඉතා ඉහළ අගයක් ගත් වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉතා සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවට පාරිභෝගිකයෝ පවසති. ඒ අනුව ඉතා ඉහළ …

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බළංගොඩ අලුත්නුවර ප්‍රදේශයේදී  ලංගම බසයකින්  ඇඳ වැටි අද (12)  කාන්තාවක  මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය පවසයි. ගැමුණු පුර,  පොලොන්නරුව ,ලිපිනයේ …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×