21:10 සෙනසුරාදා, ජනවාරි 11, 2025
Eng සිංහල

තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන දික්ඔය වැවිලි මානව සම්පත් සංවර්ධන භාරය විසින් කොලාම් රටා දැමිමේ තරගයක් මේ මස 17වන දින පැවැත්විමට පියවර …

වෙළෙඳ පොළේ රුපියල් 14,000 කට අලෙවි කෙරෙන තේ වගාව සඳහා යොදන පොහොර මිටියක් රුපියල් 8,500 ට තේ ගොවියාට ලබාදීමට කෘෂිකර්ම හා වැවිලි …

මෝදර රන්දිය උයන ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය පවසා තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 40 හැවිරිදි …

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව,වයඹ,දකුණු  සහ උතුරු-මැද  පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. හිමිදිරි …

මෝදර පොලිස් වසමේ රන්දිය උයන නිවාස සංකීර්ණයේ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු ප්‍රතිකාර …

පාර්ලිමේන්තුව ලබන 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් නැවත උත්සවාකාරයෙන් විවෘත කෙරෙන්නේ පෙබරවාරි …

ඊයේ සහ අද (14,15) දෙදිනම සමාජ මාධ්‍ය තුල කථා වුයේ ඩඩ්ලි සිරිසේන මහතාට කැළණියේදී සිදු වු සිදු වීමය. එම සිදු වීම පිළිබඳව …

මෙරට අඹ අස්වැන්න වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2023 වර්ෂයේ පැවැති දීර්ඝ කාලීන වියලි කාලගුණයෙන් පසු ඇතිවු …

ලංකාව විනාශයට හේතුව ලෙස බලපෑ ප්‍රධානතම හේතුව වුයේ වැඩ බැරි දේශපාලඥයන් නැවත නැවතත් බලය ලබා ගැනීම වෙනුවෙන්, රාජ්‍ය සේවයට සාමන්‍ය පුරවැසියන් බදවා …

යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද මිසයිලයක් සාර්ථකව මැඩපැවැත්විමට පියවර ගත් බවට අමෙරිකාව පවසයි. රතු මුහුදේ ස්ථාපිත කර ඇති අමෙරිකානු නෞකා …

මෙම වසරේ (2024) සිට අක්කර බදු අය නොකිරීමට රජය තීරණය කර තිබුණද, ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් මෙම වසරේදී පමණක් එම …

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව ඇති නිවෙසට ‘හොර පාරෙන්’ රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුතු ජෙනරේටරයක් විදුලිබල මණ්ඩලයෙන් ලබාගෙන ඇති බවත්, …

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව …

උඩරට මාර්ගයේ දුම්රිය පිලී පැනීමක්.. බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන අතර පිලී …

මෙවර සිදු වූ කාලගුණ විපර්යාසයත් සමගින් නුවරඑළිය නගර සීමාවට  අද (15) උදෑසන මල් තුහින පතිත වී තිබීමක් දක්නට ලැබුණු බව වාර්තා වේ. උදෑසන 5.30 පමණ …

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී  ලංගම බස් රථයක් ගිනිගෙන ඇති බවට පොලීසිය පවසයි. ගිනිගත් බස් රථයේ සිටි මගින් සියලුම දෙනා බස් …

විදෙස් රටවල අධ්‍යාපනය ලබන ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් ‘ටින්’ අංකය ලබාගැනීම අනිවාර්ය නොවන බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ. සමන් …

අප නිරන්තරයෙන්ම අවධානය යොමුකර තිබෙන්නේ, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජාතික තරුණ සංවර්ධන ප්‍රඥප්තියක් රටට හදුන්වා දෙන ලෙස පාලකයන් දැනුවත් කිරීමයි. එය එසේ නොමැති …

ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන්යානයක් තුළ දී එහි ගුවන් නියමුවාට මගියෙකු පහරදෙන වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ගුවන් නියමුවා ගුවන් ප්‍රමාදය …

මොරටුව රාවතාවත්ත ධර්මරත්න මාවතේ පදිංචි ශ්‍යාමලී ෆොන්සේකා නැමති කාන්තාවක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ. 59 හැවිරිදි ඇය පසුගිය 12වනදා සිට අතුරුදන්ව ඇති …

රුහුණු කුමාරි දුම්රිය හෙට (16) සිට නැවතත් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බවට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල …

මියගොස් සිටි විසි හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් අද(15) බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල සතිපොළ පිටුපස මුහුදු වෙරළේ  තිබියදී  සොයා ගත් බවට පයාගල පොලීසිය …

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රත්ගම මහජන  පුස්තකාලය  අසල මුහුදු තීරයේ දිය නෑමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බවට රත්ගම පොලීසිය පවසා ඇති බව …

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය ද පිටවී ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණයකින් අනාවරණය වී ඇති …

ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය වහාම තහනම් කළ යුතු බවට මධ්‍යම පරිසර අධිකාරිය පවසා ඇති බව වාර්තා වේ. ඔවුන් මේ පිළිබඳව පෙන්වා …

ගාසා අර්බුදය සම්බන්ධයෙන් මහා පරිමාණ සාම සමුළුවක් කැඳවන බවට චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසා ඇති බව වාර්තා වේ. ගාසා තීරයේ යුද්ධය …

සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බවට නාගරික සංවර්ධන අධිකාරිය පවසා ඇති බව වාර්තා වේ.  එම …

හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ දී පුද්ගලයකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. ඊයේ (14) සවස සාදයකට සහභාගී වී ඇති පුද්ගලයෙකු එහිදී තවත් පුද්ගලයෙකු …

බත්තරමුල්ල  අකුරේගොඩ වැවේ පාසල් මිතුරන් අට  දෙනෙකු සමග දිය නෑමට ගිය විසි හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවට තලංගම පොලිසිය …

කාන්තාවකගේ ගෙල බැදි රන්මාලයක් කොල්ලකා පළායමින් සිටි පුද්ගලයෙකුව පිරිසක් විසින් අල්ලා පොලීසියට භාරදීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. අදාළ සැකකරු …

අයිස්ලන්තයේ ගිනි කඳු විදාරණයක් (පිපිරීමක්) සිදුවූ අතර එම පිපිරීමෙන් නිකුත් වුණු ලාවා කුඩා නගරයට ගලා ගිය අතර, නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වි …

සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන රැසක් රජයටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාටත් දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා …

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (14) සිට අද (15) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 952ක් අත්අඩංගුවට ගෙන ඇති …

කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසා ඇති බව වාර්තා වේ. එහි …

සිතාසියක් භාර දීමට හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන යුද හමුදා …

මෙම වසරේ (2024) ගතවූ දෙසතිය ඇතුළත දිස්ත්‍රික්ක දහයක අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස හැටහතකින් ඩෙංගු රෝගීන් පන්දහස් …

හෙට (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති පවසා ඇති බව වාර්තා වේ. වෛද්‍යවරුන්ට …

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ. ලෝකවාසී හින්දු භක්තිකයින් සමග මෙරට හින්දු භක්තිකයින් …

නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. දිවයිනේ බොහෝ පළාත්වල …

මිනිසුන්ට ආසාදනය විය හැකි නව වෛරසයක් තායිලන්තයේ වවුලන් අතරින් සොයාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තායිලන්ත ගොවීන් තම කුඹුරුවලට පොහොර පිණිස …

ඉන්දුනීසියාවේ පිහිටි වඩාත්ම සක්‍රීය ගිනිකන්දක් ලෙස සැලකෙන මෙරාපි ගිනි කන්ද නැවතත් සක්‍රීය තත්ත්වයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව …

රජයේ බලධාරීන් විසින් දේශීය කටයුතු නොසළකා හැර ඇතැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, …

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්ම විෂය ඉගැන්වීමේ නිරත රජයේ …

බුදු දහමට අපහාස වන සිදුවීම් පිටුපස ක්‍රියාත්මක වන බලවේගය නිවැරදිව හඳුනාගත යුතු බවට යථාර්ථය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමි පවසා …

අවිස්සාවේල්ල ප්‍රාදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, …

හිංදු භක්තිකයන්ගේ නව වසරේ ප්‍රධානතම ආගමික උත්සවය වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයිපොංගල් උත්සවය උත්සවාකාරයෙන් සැමරිම සදහා හැටන් ආශ්‍රිත වතුකරයේ ජනතාව මේ …

පෙරදින රාත්‍රියේ අධික වේගයෙන් යතුරු පැදියක ගමන් කර, එය පාලනය කරගැනීමට නොහැකිව කිලිනොච්චිය ගෝවින්දන්කඩ හන්දිය අසල ඇලක තිබී තරුණ මළ සිරිරු දෙකක් …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×