01:25 ඉරිදා, ජනවාරි 12, 2025
Eng සිංහල

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (11) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. කොළඹ …

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (11) දිනයේ සිට සතියක කාලයක් මෙරට රැඳී සිට සාකච්ඡාවල නිරත වීමට නියමිත බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් …

කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කර ඇති …

හිගුරක්ගොඩ මින්නේරිය ප්‍රදේශයේ නිවසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. හිගුරක්ගොඩ පොලීසිය සඳහන් කළේ පවතින වැසි සහිත …

උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයෙන් පසුව අපේක්ෂා කෙරේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට, පොලොන්නරුව, මාතලේ …

. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් යානා ගනුදෙනුවේ වංචාව ඩොලර් මිලියන 15 ක් බවත්, එම කූප්‍රකට ගනුදෙනුවට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ …

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු අනෙක් සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. ප්‍රමිතියෙන් තොර හියුමන් …

කොළඹ බදුල්ල  උඩරට දුම්රිය මාර්ගයට දියතලාව හපුතලේ දුම්රිය ස්ථාන දෙක අතර 155 /27  කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී ගල් පර්වතයක් සමග පස් කන්දක් …

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමන බාධා ඇතිවී තිබෙන උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්තා වේ. …

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු රුපියල් ලක්ෂ 35ක අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සෝනි නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අදාළ සැකකරුව …

මාස ගණනාවක සිට ශ්‍රී ලංකාවට ඇදහැලෙන දැඩි වර්ෂාපතනය නිසා ජනජීවිත විශාල ප්‍රමාණයකට පිඩා එලව තිබේ. අවතැන් වීමට වඩා, කෘෂිකාර්මික ජනතාවගේ කෘෂිකර්මාන්ත විනාශව …

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයෙන් පහළ ගල් ඔය පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට ඇම්බර් වර්ණයෙන් යුතු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් …

රටේ මුළු ශ්‍රම බලකායම ඇතුලත් වන අලුත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල මාස තුනක් ඇතුලත කැබිනට් මණ්ඩලයට – ඇමති මනූෂගෙන් පොරොන්දුවක් මෙතෙක් පැවති සියලු …

ලංකා ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනකු නීතියට පටහැනිව ප්‍රසාද දීමනා ලබා ගත් බව කියමින් ඊට විරෝධය දක්වමින් සහ ලුණු සමාගම් සේවකයන්ට …

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අද (10) දිනයේ තෝර මාළු කිලෝවක තොග මිල රුපියල් 2,600ක් ලෙස සටහන් වී තිබේ. එමෙන්ම බලයා (ලොකු) …

යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරින් සහ යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් …

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ. සිය X …

මාර්ගවල විදුලි පහන් සඳහා විදුලි බල මණ්ඩලය පාලත් පාලන ආයතනවලට විදුලි බිල්පත් එවා ඇති බවත් මෙම බිල්පත් එම පළාත් පාලන ආයතනවලට ගෙවා ගත නොහැකිවීමෙන් විදුලිය කැපී මාර්ග …

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (10) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බවට මුදල් අමාත්‍යාංශය පවසා ඇති බව වාර්තා වේ. එම අමාත්‍යංශය සඳහන් …

වරාය අධිකාරිය සතු හංසකාවා සහ දියකොවුල්ලා නමැති කුඩා ප්‍රමාණයේ නෞකා දෙකකින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50දෙනකුට අධික පිරිසක් ඊයේ (09) විනෝද සංචාරයක නිරතව ඇතැයි …

මඩකළපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුව දක්වා සීමා කර ඇති බව වාර්තා වේ. අධික වැසි සමග දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස එම …

වැලිකන්ද කන්දකාඩු ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 05 දෙනකු ඊයේ  රාත‍්‍රියේ එම කඳවුරෙන් පලාගොස් ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. මොවුන්ගෙන් දෙදෙනකු පුලස්තිපුර …

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හෙට (11) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීම සඳහා …

එක්සත් රාජධානියේ රාජකීය කුමරිය වන ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. අද දහවල් 1.00ට පමණ ඈන් කුමරිය …

ලංකා ගමනාගමන මණ්ඩලය ජනවාරි  මාසය සඳහා නිකුත් කෙරුණු  වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කිරීමෙන් පාසල් දරුවන් දුෂ්කරතාවයට පත්ව සිටින හෙයින් වහාම එම …

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (10) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 317.83ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 327.54ක් දක්වා …

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර ඇති බව වාර්තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ හා 103 (01) …

මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉදිරි මාස 2ක තුළ වාණිජ ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ …

කොළඹ මාලිඟාකන්ද අධිකරණය අසල මේ වන විට පිරිසක් නිහඬ විරෝධතාවයක නියැලී සිටි. විවිධ සටන් පාඨ සඳහන් පුවරු අතින් ගෙන ඔවුන් එම විරෝධතාවයේ …

‍ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ලබන පෙබරවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි …

ශ්‍රී ලාංකික ජනතාවගේ පැවැත්මට අවශ්‍ය අනපනත් වෙනුවට, එම ජනතාව විනාශ කිරීමට අවශ්‍ය, මෙන්ම විවිධ ආත්මාර්ථකාමී දේශපාලඥයන්ට බලයේ රැදී සිටීමට අවශ්‍ය ලෙස සම්මතකරගෙන …

වැට් බද්ද 18%කින් ඉහළ යාම හේතුවෙන් ඊයේ (09 වැනිදා) වනවිට වෙළෙඳපොළේ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 415 දක්වා වැඩි වී ඇතැයි සීනි …

විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට මුදල් අමාත්‍යාංශයෙන් ලැබී ඇති බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇති බව වාර්තා වේ. …

සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. ඒ මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙනි.  ඒ අනුව එම ප්‍රදේශයේ සංචාරය කිරීමේදී විමසිලිමත්වන …

පාර්ලිමේන්තුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (09) සිට අද (10) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 999ක් අත්අඩංගුවට ගෙන ඇති …

අරාජික රටට හරියට පොලිස්පතිවරයෙක් නැති බැවින් රටේ පාලනය සිදුවන්නේද, අනාරක්ෂිත ලෙසය. නිසි , නීතියට අනුව රාජකාරි කරන පොලිස්පතිවරයෙක් රටට සිටියේ නම්, රටේ …

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම අසල දී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක් ගෙල කපා ඝාතනය කර ඇති බව වාර්තා වේ. ඊයේ සවස …

වෛද්‍යවරුන් සඳහා පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් අද (10) උදෑසන 8.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අතුරු …

ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව පැවැත එන්නේ සිංහල මාතාවන්ගෙනි. ඔවුන්ගේ මුල්ම මව සිංහලය. කපාරම්පරික සිංහල, මුස්ලිම් එකතුව පරයා යමින් විවිධ කල්ලි සහිත ඉස්ලාම් …

ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මාසයේදි පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කළමනාකරණ කමිටුවේදී …

දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස මතවාදයක් ප්‍රචාරය කරමින් හත්දෙනකුට දිවි නසාගන්නට පෙලඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ මිසදිටු කල්ලියට සෘජුවම සම්බන්ධ …

පොළොන්නරුව –  මඩකලපුව මාර්ගය ජලයෙන් යටවීමේ අවධානමක් ඇතිව තිබෙන බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වනවිට ගල්ලෑල්ල පාළම අසලින් අඩියක පමණ ජල …

අද දිනයේත් උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. …

නාය යාමක් නිසා බදුල්ල කොළඹ මාර්ගය , 7 කණුව ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන්ම අවහිරව තිබේ. මාර්ගයට ඉහලින් කඩා වැටුණු පස් කන්දක්, මාර්ගය හරහා බදුලු …

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතාම විශිෂ්ඨ පොලිස් නිලධාරින් සිටිති. එවැනි විශේෂ නිලධාරීන් 40%ක් වත් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිය හැකි බවට අපට උපකල්පනය කල …

අ.පො.ස උසස් පෙළ 2023 (2024) විභාගය ඉකුත් 04 වනදා ආරම්භ වූ අතර එය එළඹෙන 31 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2302කදී …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×