04:12 ඉරිදා, ජනවාරි 12, 2025
Eng සිංහල

එකතු කළ අගයමත බද්ද (වැට්) ඉහළ දැමීම නිසා අසීරුතාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලෙස ලබන අප්‍රේල් මාසයේදී භාණ්ඩ ‍රැසක තීරු බදු අඩු …

මේ වන විට රජය ජනතාවට සහන ලබා දීම වෙනුවට විවිධ තුට්ටු දෙකේ, නුගත් අණ පනත් මෙන්ම, බලහත්කාරී නීති ගෙන එමින් තිබේ. එයට …

විදුලි බලමණ්ඩලය උද්ඝෝෂණය කිරීමත් සමගම මහජනතාව විදුලි බල අමාත්‍යවරයාට එරෙහිව මෙන්ම රජයට එරෙහිව නැගී සිටීමත් සමගම විදුලි ගාස්තුව 50% කින් පමණ අඩු …

සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියනයක් ආයෝජනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග …

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න්පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ …

ගම්පහ බැන්ඩියමුල්ල ප්‍රදේශයේ නිවෙසක තනිව විසූ (81) හැවිරිදි කාන්තාවක කිසියම් පුද්ගලයකු විසින් ගෙල සිරකර අද (5)දින ඝාතනය කර ඇති බවට ගම්පහ මූලස්ථාන …

ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් 05දෙනෙකු රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. අද (05) පස්වරුවේ ගාල්ල බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් පිරිසක් …

රටක පොලිස්පතිවරයා යනු ජාතියේම නීතියේ සහ සාමයේ පියා විය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා යනු විවිධ චෝදනා රාශියක් තිබෙන පුද්ගලයෙකි. පොලිස්පතිවරයා …

දේශපාලන ලැයිස්තුවෙන් රැකියා දීම, විවිධ දේශපාලනඥයන් හරහා උසස්වීම් ලබා ගැනීම, දේශපාලඥයන හරහා ස්ථාන මාරුවීම් ආදිය ලබා ගැනීමෙන් සමස්ත රටේම සිටින සියලුම දෙනා …

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර මහතා ලබන 10 වැනි දා දක්වා රක්ෂිත …

අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 28 දොඩංගොඩ ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරළී යාමෙන් එක් අයෙකු තුවාල ලැබූ බවට අධිවේගී රථවාහන පොලීසිය පවසයි. එම අනතුරින් අධිවේගී …

විදුලි බල අමාත්‍ය කාන්චන විජේසේකර මහතා විසින් ගෙන ඒමට යෝජිත පනත් කෙටුම්පතෙහි වැරදි සහ, අමාත්‍යවරයා විසින් කරුණ සඟවා කටයුතු කරන බවත්, එහි …

2023 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල 23.2% ක වැඩිවීමක් වාර්තා කර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය …

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු වැළඳී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම …

පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාත්, අග්‍රාමාත්‍ය අපේක්ෂකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා …

විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති අතර  පෙබරවාරි මුල් සතිය වන විට විදුලිබිල අඩු කරන බවට …

කොළඹට ඇතුළුවන සහ පිටවන දුර ගමන් සේවා බස් රථවලින් ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව සහ මහනුවර …

සඳරේණු’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ ලේඛක, ග්‍රන්ථ ප්‍රකාශකවරයෙකු හා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා අද (05) අභාවප්‍රාප්ත වී ඇති බව …

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1008 දුම්රිය අද පස්වරු 3 ට පමණ ග්‍රේට්ස්වෙස්ටන් හා නානුඔය …

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් තවත් නිලධාරියෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේදී  අද (05) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ …

ඉන්දුනීසියාවේ, බටහිර ජාවා පළාතේ, මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. තුවාල ලැබූ ගණන 28 කි. …

වැට් බදු ඉහළ දැමීම සහ ඉන්ධන මිළ ඉහළ යාම හමුවේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ගොඩනැගිලි ඉදිකිරීම්කරුවන් ප්‍රකාශ කර …

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට (06) දිනයේ වසා තැබෙන බවට ජනතාවට දැනුම් දී තිබේ. ලෝ ලෙවල් මාර්ගයේ වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත අතර කොටසක් …

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. එහි දැක්වෙන්නේ රන්ජන් …

බලපත්‍ර නොමැතිව කැබි රථයකින් මුහුදු කූඩැල්ලන් 4500ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මන්නාරම දී අත්අඩංගුවට ගත් බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. විශේෂ …

ලංකා විදුලිබල මණ්ඩලය සතු විදුලි බලාගාර විදේශිය සමාගම්වලට විකිණීමට එරෙහි ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව …

වැට්’ බද්ද ඉහළ යෑමත් සමඟ සිමෙන්ති මිල රුපියල් 150 ත් 350 ත් අතර මුදලකින් ඉහළ දැමූ බවට සිමෙන්ති නිෂ්පාදන සමාගම් පැවසූ බව …

මෙරට වෙළෙඳපොළ සදහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බවට වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව …

අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.  විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් දස හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බවයි.  …

මෙරට නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් සිදුවී ඇති බව වාර්තා වේ. ඒ ශ්‍රී …

දුම්රිය එන්ජින් 20 ක් නොමිලේ ලබා දීමට ඉන්දීය රජය ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.  දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර සඳහන් කළේ, එරට දුම්රිය පද්ධතිය …

අද (05) අලුයම අවසන් වූ යුක්තිය පැය 24ක මෙහෙයුම තුළදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1184 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. …

දිවයින පුරා පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් අද (05) සිට ආරම්භ කරන බවට පොලිස් මාධ්‍ය ඒකකය පවසා ඇති බව …

පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් කුඩාඔය පොලිස් වසමේ කඩවරවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි පන්නේගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙපිරිසක් …

යාපනය ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සදහා මුහුදු ගිය පුද්ගලයෙකු මුහුදේදී ක්ලාන්තවී මරණයට පත්ව ඇති බවට යාපනය රෝහල් පොලීසිය සදහන් කර ඇති බව වාර්තා …

රජයේ සේවකයින්ට කෙසේ හෝ පුළුවන් ආකාරයෙන් පඩි වැඩි කිරීමක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. බොහෝ දුරට තයිපොංගල් වලින් පසු …

රිය අනතුරකට ලක්වීමෙන් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. මීගමුව පොලිස් වසමේ කොළඹ හලාවත මාර්ගයේ කට්ටුව ප්‍රදේශයේදී ඊයේ (04) …

මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ. ඒ ගාල්ල ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදීය.  සැකකරුවන් 6 දෙනෙකු සමග …

කොවිඩ් එන්නත ලබාගෙන කලක් ගතවීමෙන් පසු විවිධ රෝගාබාධ වැළඳුණු බවට සමාජයේ දැඩි කතාබහක් පවතී. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම …

නිමාවු 2023 වර්ෂය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 120ක පමණ ලාභාංශයක් උපයා ඇති බව වාර්තා වෙයි. එම වසරේ දෙසැම්බර් …

2023 වසර තුළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් පහළොස් කෝටි විසි තුන්ලක්ෂ හැත්තෑ දහසක (රුපියල් 152,370,000) …

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය …

දික්ඔය බටල්ගල වතුයායේ මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු බබර ප්‍රහාරයක් හේතුවෙන් අවුරුදු 14ක පිරිමි ලමයකු ඇතුළු 07 දෙනකු තුවාල ලබා දික්ඔය …

වත්තල ප්‍ර‌දේශ ජනප්‍රිය පාසලක ක්‍රිකට් පුහුණුකරුවෙකුගේ ක්‍රීඩා කාමරයක තිබී ගනේමුල්ල සංජීවට අයත් යැයි සැක සහිත ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති බව …

ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු මොලේ උණ (meningitis)රෝගය වැළඳි මියගිය බව තහවුරු වීම හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා …

පෙබරවාරි මාසයේ සිට සියලුම රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී TIN අංකය අනිවාර්ය වන බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසූ බව වාර්තා …

සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන, ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර …

” කිසිදු බලපෑමකට යටත් නොවී මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.” මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා.මහජන ආරක්ෂක …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×