07:22 ඉරිදා, ජනවාරි 12, 2025
Eng සිංහල

ඖෂධ, ආහාර, අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල භාණ්ඩ 43ක් වැට් බද්දෙන් නිදහස් කරයි ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී පවුල්වලට බලපාන භාණ්ඩ 43ක් එකතු කළ අගය …

ජනතාවගෙන් අය කරන බදු මුදල්  වියදම් කරන ආකාරය ගැන ජනතාවට මාස් පතා සම්පූර්ණ  වාර්තාවක් ලබාදෙන්නැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම …

මෙරට ප්‍රමුඛතම මූල්‍ය සේවා ආයතනයක් වන ලංකා බැංකුව, එක්සත් රාජධානියේ කීර්තිමත් The Banker සඟරාව විසින් ‘ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව’ ලෙස නම්කර තිබේ. …

රටක් රැකෙන්න නම් ප්‍රථමව එම රටේ ආරක්ෂාව තහවුරු වී තිබිය යුතුමය. ඒ වෙනුවෙන් රටේ ආරක්ෂක හමුදාවන්වල සේවය සේවා පුද්ගලයන්ට කායික, මානසික නිදහස …

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක  විශ්ව විද්‍යාලය සහ තුර්කි  අභ්‍යවකාශ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වේ. …

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදී ඇති බව වාර්තා වේ. ඒ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 …

කොළඹ හත විජයරාම මාවතේ 75 හැවිරිදි සංගීත ගුරුවරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන්   පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට කොළඹ දකුණ අපරාධ කොට්ඨාස පොලීසිය …

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව, වැලිකන්ද, අරලගංවිල හා දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසවල පදිංචි විභාග අපේක්ෂකයින් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති …

යමෙක් වරදක් කරන්නේ නම් එයට දඩුවම් ලබා දීමට ඉඩ නොදී, වරදක් නිවැරදි කරගැනීමට ඉඩ දීම බෞද්ධ දර්ශනයේ තිබෙන උතුම් ගුණයකි. එසේ වැරදි …

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (02)  සිට අද (03) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,182ක් අත්අඩංගුවට ගෙන ඇති …

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බීරූට් අගනුවර සිටි හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සාලේ අල් අරූර් ඝාතනය කළ බව වාර්තා වේ . ඒ, ඩ්‍රෝන ප්‍රහාරයක් …

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර …

පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම බැංකු ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, රථවාහන …

කහවත්තේ දියණියක් විසින් මවක් මරා දැමු බවට පුවතක් ප්‍රධාන මාධ්‍ය කිහිපයක් රස කර කර කිවේය. එක්තරා හිරු මාධ්‍ය නාලිකාව එයට පුළුල් ප්‍රචාරයක් …

මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දුන් මූල්‍ය ප්‍රතිපාදන අවසන් වී ඇති …

සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන් ඉදිරියේදී එහි කටයුතු අකර්මණ්‍ය වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග …

උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධාන යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා …

හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රියක් හලාවත සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බව වාර්තා …

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සහ ඉදිරි දින දෙක තුලදී බලාපොරොත්තුවේ. නැගෙනහිර පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවේ. …

ජනතාවම තමන්ගේ ජන නායකයන්ට තමන්ගේම ප්‍රදේශයේදී හූ තබා විරෝධය පළකරන්නේ නම් එය තවත් සුවිශේෂී පණිවිඩයක් ජන නායකයන්ට දෙයි . නමුත් අප රටේ …

(“ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ගඩාෆිට වෙන දේම වෙන ලකුණු” ලෙස 2022 මැයි මස 9 වන දින අප ලිපියක් පළකරමින්, රටේ තීරණාත්මක තත්වයක් උදාවෙමින් …

මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වේ. වාර්තාවන ආකාරයට කොළඹ …

ඊයේ ( 1 වැනිදා) සිට ක්‍රියාත්මක වන වැට් සහ නව සුරාබදු සමග මෙරට මත්පැන් මිල ඉහළ දැමීමට එම නිෂ්පාදන සමාගම් තීරණය කර …

ජල බිල්පත් වැඩිවීමත් සමඟ පොදු මහජන වැසිකිළි භාවිතයේදී අයකරනු ලබන ගාස්තුද ඉහළ දමා ඇති බව වාර්තා වේ. ඒ අනුව වැසිකිළි භාවිතයේදී මෙතෙක් …

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (02) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 316.92ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් …

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (02) දිනයේ කැරට් 22 රන් පවුම රු.173,150ක් වන අතර කැරට් 24 රන් …

මේ වන විට හමාස් සංවිධානයේ හා බැදුණු, හමාස් සංවිධානය විසින් ඉල්ලගෙන කන ලද ඔක්තෝම්බර් 7 ප්‍රහාරයේ බියකරු සිහිනයන් පහව යමින් තිබේ. කෙසේ …

ආසිරි පෝට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එය අමෙරිකානු ඩොලර් …

මෑත ඉතිහාසයේ වැඩිම එළවළු මිල අද (02) දිනයේ දී වාර්තා වී ඇති බවට පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසයි. පවතින අධික වර්ෂාපතනය …

යුක්තිය මෙහෙයුමට තොරතුරු ලබාදීම සඳහා ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වාදීම අද (02) සිදුකළ බව වාර්තා වේ. ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙනි. …

ජපානයේ ටෝකියෝහි හනීඩා ගුවන්තොටුපොළේ ගුවන් යානයක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

දුම්රිය, ත්‍රීරෝද රථ සහ පාසල් ප්‍රවාහන සේවා ගාස්තු ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රයට අදාළ ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට ලබාදීමට රජය …

නවසීලන්තයේ වෙලින්ටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. නවසීලන්තය සහ ශ්‍රී ලංකාව …

කොළඹ කොටුවේ සිට මීරිගම බලා ධාවනයවූ මන්දගාමී දුම්රියක් හුණුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ඇතිවූ කිසියම් දෝෂයක් හේතුවෙන් එම ස්ථානයේ සිට කැලණිය දුම්රිය ස්ථානය  දක්වා සැතපුම් හතරක් පමණ පසුපසට  ගමන් කරවීමට …

ලාංකික ජනතාව 2022 වර්ෂයේ අරගලයක් දියත් කෙරුවේ භාණ්ඩ මිල අසීමිත ලෙස ඉහල ගිය බැවිනි. නමුත් නැවත එකතු කල නොහැකි ලෙස අරගලය දිය …

කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා වැලිමඩ රෝහල වෙත ඇතුළත් කළ 22 හැවිරිදි මවක රෝහලේ පැවැති වසර අවසාන සාදයකට සහභාගී වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය …

ගම්පල පොලිස් කොඨිඨාශයට අයත් නව කුරුදුවත්ත පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරින් විසින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්දගේ අක්කගේ පුතාගේ ශරීර පරික්ෂාවක් කර …

මහියංගනය විස්ස කණුව සිට රෝහණ හන්දියට යන අතුරු මාර්ගයේ පිහිටි පාලමක් අද (02) අලුයම   සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි මහියංගනය ප්‍රාදේශීය ලේකම් සංජය …

2024 නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පවතින වැසි හා ගංවතුර තත්ත්වය මත කැකිරාව මඩාටුගම රේවත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය සංශෝධනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වේ. …

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (01) වනදා සිට අද (02) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 822ක් අත්අඩංගුවට ගෙන …

පස්සර මඩොල්සිම මාර්ගයේ මැටිගහතැන්න තිස් වැනි කිලෝමීටර් කණුව අසල මාර්ගය පාර මැදින් පුපුරා විශාල ලෙස ගිලා බැසීමට ලක්වී ඇති බව වාර්තා වේ. …

ගාසා තීරයේ මෙහෙයුම්වල නිරත බල සේනා පහක සෙබලුන් ඉවත් කර ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලය සදහන් කරයි. ඔවුන් සදාහං කරන්නේ විවේක …

විශේෂ අරක්කු බෝතලයක සහ පොල් අරක්කු බෝතලයක මිල රු 400කින් පමණ ඉහළ යා හැකි බව වාර්තා වේ. වැට් සහ සුරාබදු වැඩිවීම හේතුවෙන් …

2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවිම ජනවාරි මස අවසානයේ දී හෝ පෙබරවාරි මස මුලදී ආරම්භ කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් …

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් ජපාන මුහුද ආශ්‍රිතව ඇති සියලුම සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර ඇත. මෙය සිදුවන්නේ සඳුදා පස්වරුවේ ඇති වූ …

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් සඳහා නව විෂයන් ලබා දී ඇති බව වාර්තා වේ. බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත ලෙස කටයුතු කළ අජිත් බස්නායක බන්ධනාගාර කොමසාරිස් …

දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ-මියුන්ගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඇති බව වාර්තා වේ. දකුණු වරාය නගරයක් වන බුසාන්හි සංචාරයක යෙදී …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×