22:00 බ්‍රහස්පතින්දා, ජනවාරි 2, 2025
Eng සිංහල

සිකුරාදා සිට කිරිපිටි කිලෝවක මිල රු 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර ඇති …

‍උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගන්නා බවට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා පවසයි. …

නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇති බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් …

ඇල්පිටිය පිටිගල සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. වෙඩිතැබීම හේතුවෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවට පොලීසිය පවසයි. වෙඩිතැබීම සම්බන්ධයෙන් …

සිය රාමසාන් උපවාස සමය හෙට සිට ආරම්භ කරන බවට කොළඹ මහ පල්ලිය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම …

බිම ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගතකර  සිටි 80 හැවිරිදි  මිත්තණියක් මියගිය ගොස් ඇතැයි  මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ …

හල්දුම්මුල්ල උඩවේරියවත්තේ අද (11) දහවල් හටගත්  විශාල ගින්නක් හෝර්ටන් තැන්න වනෝද්‍යානය දෙසට විහිද  යාමේ අවදානමක් හටගෙන ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා …

මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පැවැත්වූ බව වාර්තා වේ. …

තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක අද  (11) පැවති ක්‍රීඩා උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ පාසල් සිසුවකු හදිසියේ රෝගාතුරවී මියගොස් ඇති බවට පොලිසිය පවසයි. …

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බව වාර්තා වේ විභාග …

වෙළෙදපොළ තුළ මේ වන විට ලොකු ලූණු මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව ලොකු ලූණු තොග මිල රුපියල් 600ක් …

නිල් කටරොළු මල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වනවිට යුරෝපය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතින බව වාර්තා වේ. විශේෂයෙන් නිල් කටරොළු මල් …

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිඳුව ලබන මාර්තු 25 දින තෙක් රක්ෂිත …

කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල මහල් නිවාස සංකීර්ණයක තාප්පයක් ඉවත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යම් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ හේතුවෙන්, දුම්රිය ගමනට …

කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක නොහොත් හරක් කටාව අප්‍රේල් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. කොළඹ මහාධිකරණ …

යම් පාතාල කණ්ඩායමකට අයත්  බවට සැක කරන ටි 56 ජීව උණ්ඩ යොදන හිස් මැගසින් 16 ක් ගංජා තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග …

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව …

මඩකලපුවේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනලවලින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රධානත්වයෙන් විවෘත කළ …

යුද සමයේ ආරක්ෂක අංශ භාරයට පත්වූ ඉඩම් යළි නිදහස් කිරීමේ වැඩසටහන සඳහා පත්කළ කමිටුමේ මූලික වාර්තාව මේ වනවිට ලැබී ඇතැයි ජාතික ආරක්ෂාව …

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පන්සලක දී බෞද්ධ භික්ෂුවකට වෙඩිතැබීමේ සිදුවීමේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ, මොණරාගල හම්බේගමුව …

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවකු වන ප්‍රියංකර නැමැත්තාගේ  මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ගෝලයන්  තිදෙනෙකු බෙලිමුල්ලලේ දී  කේරළ ගංජා තොගයක් හා බී.ඩි. කොල …

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ, …

නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන සංවිධානාත්මක අපරාධකරුවා ව මීට සුළු වේලාවකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් ඇති බව වාර්තා …

ඇලපාත, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ව සිය ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ, ඊයේ (10) මෙම …

‍අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) සිට හමුදාවේ සහාය ලබාගැනීමට පොලීසිය තීරණය කර ඇති බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය …

ගාල්ල මාකුඹුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පුද්ගලික බස් රථ අද (11) සිට කාලසටහනට අනුව පමණක් ධාවනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. …

වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පසුගිය …

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන බව වාර්තා …

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙන බව වාර්තා වේ. …

නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ …

නිල් චිත්‍රපට තරුවක් වන 26 හැවිරිදි සොෆියා ලියොන් මියගොස් සිටියදී සොයාගෙන ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය පවසන්නේ මහල් නිවාසයක අභිරහස් ලෙස …

මෙම වර්ෂයේ නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහන යටතේ එම නිල ඇඳුම්වලින් සියයට 80ක් චීන මහජන සමූහාන්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබෙන බවට …

පුරාවිද්‍යා භූමියකට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් පූජකයෙකු ඇතුළු 8ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නෙදුන්කර්නි පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට …

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. හෙට …

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. …

කතානායක මහින්ද යාපා අබේවර්ධන   මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී  ලබන 19 වැනිදා විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි …

අලගල්ල කන්දෙන් පහළට ඇදවැටුණු විශ්වවිද්‍යාල සිසුවෙකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වයඹ …

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මධ්‍යම …

ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ආනයන හා අපනයන …

මැතිවරණය ඉලක්ක කරගනිමින් පවත්වන, එක්සත් ජාතික පක්ෂයේ පළමු මහජන රැළිය අද (10) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ඒ පක්ෂයේ නායක ජනාධිපති රනිල් …

ඉංගිරිය ඇලබඩ පාරේ නිවසකට තවත් පිරිසක් එක්ව ගොස් පහර දී දේපලවලට අලාභ‍ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බවට ඉංගිරිය …

මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් හිමිකරගෙන ඇති බව වාර්තා වේ. 71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ …

පළාත් පාලන ආයතන තුළ සිටින සේවකයින් ස්ථීර කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර …

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු …

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර ඇතැයි හලාවත පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 81 මයික්කුලම …

හයිලෙවල් මාර්ගයේ කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේ දී සිමෙන්ති පැටවූ ලොරියක් යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් පිය පුතු දෙපළක …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×