බලන්ගොඩ බොල්තුඹේ ශ්‍රී සුමන සමන් දේවාලයට නව භාරකාරවරයෙකු පත්කර ගැනීම සදහා වන නිළවරණය අද (29) දහවල් දෙකට පමණ රත්නපුර දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේදී …
බලන්ගොඩ බොල්තුඹේ ශ්‍රී සුමන සමන් දේවාලයට නව භාරකාරවරයෙකු පත්කර ගැනීම සදහා වන නිළවරණය අද (29) දහවල් දෙකට පමණ රත්නපුර දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේදී …
ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන …
නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකාණු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී ඇති බව වාර්තා වේ. රජයේ …
කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ කොළඹ නාගරික කොමසාරිස් …
පාසල් පද්ධතියේ අක්‍රමිකතා හා දූෂණ. හය වන වෙළුම ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය දැන් හරි වෙනස්ය. ඒ කියන්නේ අධ්‍යාපනය ද ගෝලියකරණය වි ඇත. ඒ …
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් විටින්විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස …
බලන්ගොඩ බෝල්තුඹේ රාවණා දේවාලයේ නොහොත්, ශ්‍රී සුමන සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණය හෙට දහවල් දෙකට රත්නපුර දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේදී පැවැත්වේ. …
මෙරට කාන්තාවක් බර ඉසලීමේ තරඟයකදී ඔසවන ලද වැඩිම බර ප්‍රමාණයේ වාර්තාව යලිත් අලුත් කිරීමට බර ඉසිලිමේ ක්‍රීඩිකා චතුරිකා ප්‍රියන්ති සමත් වූ බව …
මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්වූ බවත් නත්තල් උත්සවයේදී කේක් අලෙවිය සියයට 75 කින් පමණ අඩුවී ඇති බවත් සමස්ත …
රත්නපුර ඇළපාත කෙහෙල්ඕවිටිගම ප්‍රදේශයේ තේ වත්තක ලයින් කාමරයක තිබී එක්දරු මවකගේ සහ ඇයගේ කුඩා පුතුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව වාර්තා වේ. …
කොළොන්නාවේ හෝටලයක දෙවන මහළේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ ගින්නෙන් හෝටලය තුළ සිරවී සිට මුදා ගන්නා ලද පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා …
ජපාන වෙරළතීරය ආසන්නයේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව ඇති බව වාර්තා වේ. රික්ටර් මාපකයේ ඒකක 6.5ක් සහ ඒකක 5ක් ලෙස එම භූ …
දෙවියන්ට සල්ලි පුදනගොන්වැඩ දැන්වත්නතර කරපල්ලා වනවාසි රාහුල හිමියෝ බැතිමතුන්ට කියති කපුවන්ට සුරසැප විඳිමට රට පුරා විවිධ දේවාලවලට සල්ලි හා රත්තරන් පිදීම නතර …
ඉන්දියාවේ තවත් කොවිඩ් රෝගීන් 702ක් වාර්තා වී තිබේ. ගතවු පැය 24ක කාලය තුළ මෙම රෝගීන් හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. …
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල …
අල්ලස් කොමිසමේ සභාපති ලෙස විනිසුරු නීල් ඉද්දවල මහතාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇති බව වාර්තා වේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ …
මාරවිල – මූදුකටුව ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර අද(28 ) පෙරවරුවේ එම ස්ථානයටම ගොඩ ගසා තිබියදී ප්‍රදේශයේ …
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කොටසක් ගංවතුර හේතුවෙන් යටවී ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර මාර්ගයේ බර වාහන …
හැකි සෑම අවස්ථාවකම මුඛ ආවරණ පළඳින ලෙසට වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ. …
දිස්ත්‍රික්ක නවයක සරම්ප රෝගින් වැඩිවී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, …
බටහිර කුමන්ත්‍රණයට හසුවූ ලිබියාව අපායෙන් ගොඩ එමින් තිබෙන මොහොතක සොර මුලකට හසුවූ ශ්‍රී ලංකාව අපාය අබියස බව මහජන යුතුකම් කේන්ද්‍රය නිවේදනයක් මගින් …
තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කිරීම ආරම්භ කළ බවට රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසා ඇති බව වාර්තා …
ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ව CIDයට කැඳවා …
රෝග තත්ත්වයක් මත ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කරන ලද රෝගියෙකු මිය යාමෙන් අනතුරුව කළ පරීක්ෂණයේදී ඇයගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් …
නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් මිලියන 55ක් පමණ වටිනා දේපල පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ. …
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ස්ථාවර මට්ටමකට පත් වී ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරයි. රතු මුහුද ඔස්සේ යාත්‍රා කළ නැව් ඉලක්ක …
බදුල්ල බිබිල ප්‍රධාන මාර්ගයේ මීදුම්පිටිය ප්‍රදේශයේ දී මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. පවතින අධික …
සම්මුඛ පරීක්ෂණ පවත්වා මාස තුනක පමණ කාලයක් ගත වී ඇතත් කොළඹ රාජකීය ඇතුළු ජාතික පාසල් පනස් හතරකට නව විදුහල්පතිවරුන් පත් කිරීම තවදුරටත් …
ගනේවල්පොල වනසත්ව අඩවියට අයත් කැකිරාව නෙල්ලියගමදී අද (28) අලුයම දුම්රියේ ගැටීමෙන් තවත් වන අලියෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. කොළඹ සිට …
ඩෙංගු උණ වැළඳී සිටි වයස අවුරුදු 23ක තරුණයෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට යාපනය රෝහල් ආරංචි මාර්ග පවසා ඇති බව …
සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. DMDK (දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම්) පක්ෂයේ නිර්මාතෘවරයා වන …
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (27) වනදා සිට අද (28) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,422ක් අත්අඩංගුවට ගෙන …
මාරවිල පොලිස් වසමේ මුදුකටුව මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතරින් එක් දරුවෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ, …
අමෙරිකාව විසින් යුක්රේනයේ යුද ගැටුම් සඳහා තවත් යුද ආධාර ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 250ක …
බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය අද (28) සහ හෙට ( 29) පැවැත්වෙන බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය …
සියලුම පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර ඇති බවට පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා …
වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසා ඇති බව …
වරාය තුළ අද (28) දිනයේ ආරම්භ කිරීමට නියමිත ව තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව …
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අසාධාරණයට ලක්වු හමුදා නිලධාරීන් විසින්, ඔවුන්ට සිදු වු අසාධාරණකම් වලට එරෙහිව අධිකරණයෙන් ලබා ගන්නා තීන්දු හමුදාව තුල ක්‍රියාත්මක …
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. …
ලක්දිව බුදුන්ගේමය යනුවෙන් පුජාවලියේ සඳහන් වන අතර සැබෑ බෞද්ධ භික්ෂුව කිනම් කෙනෙක්ද යන්න ත්‍රිපිටකයේ විනය පිටකයේ සදහන් වේ. ශ්‍රී ලංකාවේ පැරණි රජවරු …
කුමන පක්ෂයක් නියෝජනය කළද රටේ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බවට ජනාධිපති …
ත්‍රී රෝද රථයකින් පාන් සහ බනිස් විකුණන මුවාවෙන් නීති විරෝධී මත්පැන් අලෙවියේ යෙදුණු චුන් පාන් රියදුරකු මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට …
දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදු වූ වරදක් බව ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බවට මහජන උපයෝගීතා …
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසීය. අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් …
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් 06 …
වරාය අධිකාරියේ වෘත්තීය සමිතිවලට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. එම වෘත්තීය සමිති විසින් හෙට …
කතරගම දේවාලයේ ප්‍රධාන කපුරාළ ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ. එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ ලක්ෂ …
© 2021 රාවණා ලංකා.