බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකු හෙරොයින් ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 350 ක් සමග පෙරේදා (26) කිරිදිවැල පොලිසිය මගින් …
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකු හෙරොයින් ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 350 ක් සමග පෙරේදා (26) කිරිදිවැල පොලිසිය මගින් …
කිලිනොච්චිය පුනරීන් නෙඩුන්කුලම ප්‍රදේශයේ වැසි ජලය එකතුවන වලකට ඇද වැටි වයස අවුරුදු එක හමාරක පමණ දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට පුනරන් පොලීසිය …
දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් එම දිනවලදීම 2025 උසස් පෙළ පන්තිවලට සිසුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත්නම් ඔවුන්ට එම …
ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බවට එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා …
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (27) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 320.53ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් …
මහනුවර, තිලක් රත්නායක මාවතේ දැවැන්ත ගස් දෙකක් කඩාවැටීම හේතුවෙන් එම ස්ථානයේ ගාල් කර තිබූ රථ වාහන 08කට දැඩි අලාභ හානි සිදුව තිබේ. …
දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා ජනවාරි මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කර ඇති බව …
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බවට වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අද (27) පෙරවරුවේ කොළඹ …
ක්‍රීඩා සංගම් දෙකක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. 1973 අංක 25 දරන …
එළඹෙන 2024 වසරට අදාළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව 2024 වසරේ නිවාඩු දින 25ක් ඇතුළත් ගැසට් …
රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක …
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඝන මීදුම හේතුවෙන්, අගනුවර ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වූ අතර, ගුවන් …
ලොව ඉහළම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින රටවල් 30 අතරට ශ්‍රී ලංකාව ද ඇතුලත් ව සිටින බවට ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය …
පාතාල කල්ලි නායකයෙකු වන “හීනටියන මහේෂ්ගේ” ගෝලයෙක්ව ආයුධත් සමග කටුනායකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. “යුක්තිය” මෙහෙයුම යටතේ සිදුකළ වැටලීමකදී අදාළ …
ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzukiමහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඒ මහතා …
නෙළුව, ලංකාගම මාර්ගයේ කොළොන්තොටුව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් ප්‍රංශ ජාතික තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ …
නාවලපිටිය පොලිස් වසමේ, ගඟබඩ දිය ඇල්ලේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් පොලීසියට ලද …
කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල වසවිස පාලනය කිරීමේ නීති වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය හේතුවෙන් ඉදිරියේදී පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යනු …
අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් …
උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ජනවාරි මස 07 වනදා සිට ආරම්භ කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇති බව …
බස්වල අධික ශබ්දයෙන් කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම ඉදිරියේදී නියාමනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් මගීන් …
ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කර්මාන්ත ශාලාවක දේපළ සොරකම් කළ තිදෙනෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. …
හිරු වෙබ් අඩවියේ සේවය කරමින් සිටි මාධ්‍යවේදී හේමන්ත ලියනපතිරණව සැප්තැමිබර් 24 වෙනිදා සවස මීගොඩ දී පැහැරගෙන ගොස් පසුව ඔහුට අමානුෂික ලෙස පහර …
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොටදිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර …
කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 700ක ආසන්න සංඛ්‍යාවක් ඇති බවට කොළඹ මහ නගර සභාව පවසා ඇති බව වාර්තා වේ. නාගරික කොමසාරිස් භද්‍රානි …
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වූ උදුලා දාබරේ මෙනවිය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඇය මිය යන විට 87 වන වියෙහි පසුවූවාය. “කැළෑ හඳ” …
ගලබඩ දිය ඇල්ලේ ගැඹුරු වලක දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලි අද (26) පස්වරුවේ ජිවිතක්ෂයට පත් වි ඇති බවට නාවලපිටිය පොලිසිය …
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ ආනයනයට අදාළ යැයි කියන ලියකියවිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද බාර දුන් බව වාර්තා …
මේ දිනවල දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ පවසා ඇති බව වාර්තා වේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් …
ඩුබායි තරංග නමැති සංවිධානාත්මක අපරාධකරු සමග මුදල් ගනුදෙනු සිදුකරනු ලබන පුද්ගලයෙකු කුරුණෑගලදී පොලිස් විශේෂ කර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව …
කොළඹ විහාරමහා දේවි උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් පිළිබඳ මහජන පැමිණිලි ගත වූ මාස දෙක තුළදී පමණක් දහසකට අධික සංඛ්‍යාවක් …
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ. ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ …
සුනාමි ව්‍යශනය සිදුව වසර 19ක් පිරිම නිමිති කර ගෙන හැටන් නගර මධ්‍යයේදි 26වන දින සුනාමි සැමරුම් උත්සවයක් පවත්වන ලදි. මෙහිදි සුනාමියෙන් මිය …
මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සදහා සදාතුක කරඩුව සුමන සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරන වැඩම කරවිම 25වන දින මාර්ග හතරක් …
උණ රෝගීන් පිරිසක් වාර්තා වු මාතර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. උණ රෝගීන් 17 දෙනෙකු වාර්තාවීමත් සමඟ …
මිරිහාන පොලිස් ක්‍රීඩා පිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. පොලීසිය ප්‍රකාශ කළේ, කට්ටිය හන්දිය දෙස සිට …
ඊශ්‍රායලය විසින් සිරියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඩමස්කස්හි ගිනිකොණ දිගින් පිහිටි …
කොළඹ ආමර් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 6ක් පිටත් කර …
සුනාමි ව්‍යවසනය සිදුවී අදට (26) වසර 19ක් සපිරෙන බව වාර්තා වේ. 2004 වසරේ දෙසැම්බර් 26 වන දින ඇතිවූ සුනාමි ව්‍යවසනයෙන් 35,000කට අධික …
ලොවපුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් වන්දනා මාන සිදුකරන වසරක අවසානය සනිටුහන් කරන උඳුවප් පුරපසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී ඇති බව වාර්තා …
අද දින (26)සිට දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලවැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ. නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇතිවේ.උතුරු,උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. …
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සිය මෙහෙයුම් කටයුතු සඳහා නව ගුවන් යානයක් එක්කර ඇති බව වාර්තා වේ. එයාර් බෙල්ජියම් සමාගමෙන් බදු දී ඇති නව …
සිය මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු කළුතර කටුකුරුන්ද වෙරළ තීරයේදී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙලෙස …
නෙළුම් කුළුණ නැරඹීමට 7,522ක පිරිසක් ඊයේ (24) පැමිණි බවට Colombo Lotus Tower Management Company සමාගම නිවේදනය කර ඇති බව වාර්තා වේ. ඒ …
දැනට ලැබෙන දත්ත අනුව කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය …
දින 25 ක් තිස්සේ අතුරුදන්ව සිටි බව කියන අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන තරුණියන් දෙදෙනා මාතර උයන්වත්ත ප්‍රදේශයේ බෝඩිම් කාමරයක …
වත්තල ප්‍රදේශයේ ව්‍යාපාර රැසක හිමිකරුවකු වන කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් බලපත්‍ර සහිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි වත්තල පොලීසිය …
වැලිගම, සාලාව ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ මනුෂ්‍ය ඝාතනයකට ආධාර …
© 2021 රාවණා ලංකා.