සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ක්‍රිකට් අයතනය විසින් වෙස්ලී මාධවේර් සහ බ්‍රැන්ඩන් …
සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ක්‍රිකට් අයතනය විසින් වෙස්ලී මාධවේර් සහ බ්‍රැන්ඩන් …
උණ රෝගය වැළදී රෝහල් ගත කළ යාපනය විශ්වවිද්‍යාලීය සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට යාපනය රෝහල් ආරංචි මාර්ග පවසා ඇති බව වාර්තා වේ. …
වාලච්චේන, කල්ලිච්චිය පලෙයි රක්ෂිතයේ නිදන් හෑරූ සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගත් බවට වාකරේ පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකායට …
සමුපකාර ව්‍යාපාරය ආරක්ෂා කිරීමට පළාත් සභා නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්වවල සහභාගීත්වයෙන් කමිටුවක් පත් කිරීමට බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව තීරණය …
ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර ආරුක්කු 09 පාලම ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙලෙස …
සුනාමි ව්‍යසනයෙන් සහ මෙරට සිදුවූ විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන “ජාතික සුරක්ෂිතතා දිනය” හෙටට (26) යෙදී ඇති බව වාර්තා වේ. …
වැට් බද්දෙන් නිදහස් කිරීමේ ලැයිස්තුවෙන් ජංගම දුරකථන ඉවත් කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකාවේ බලයලත් ජංගම දුරකථන …
“මන්නා රොෂාන්” සහ ඔහුගේ ගෝලයාගේ මළ සිරුරු පොලීසිය විසින් අද අලුයම සොයාගනු ලැබූ අතර පොලීසිය පවසන්නේ මත්කුඩු ගනුදෙනුවක් සඳහා ඔවුන් දෙදෙනා පාදුක්ක …
එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වනවිට නිකුත් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී …
ගාසාහි අල් මගාසි සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 70 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. ඒ අතරින් …
ඉදිරියේදී බැංකු පොලී අනුපාතය තවදුරටත් අඩුවන බවත්, ඒ අනුව බැංකුවලින් ණය ප්‍රසාරණය කිරීම තවදුරටත් වැඩි කරනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ …
වැල්ලම්පිටිය කොහිලවත්ත දෙමහල් නිවසක, නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා …
මාරවිල ගෙඩාල්ගොඩවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 34 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට පොලීසිය පවසා ඇති බව වාර්තා වේ. අදාළ පුද්ගලයා තවත් …
සතොසෙහි බිත්තර අලෙවි කිරීම සීමා කර ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කර ඇති බව වාර්තා වේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද බිත්තර තොග සතොස හරහා …
ඊශ්‍රායල ප්‍රහාරවලින්, පලස්තීන දරුවන් සහ බිලිඳන් මියයෑම සම්බන්ධයෙන් දැඩි සේ කනගාටුවටත්, කනස්සල්ලටත් පත්ව සිටින පලස්තීන ජාතික කලාකාරියක වන රානා බිෂාරා, නත්තල නිමිත්තෙන් …
උඩප්පුව, පුනවිටිය ප්‍රදේශයේ නිවසක තිබු රුපියල් ලක්ෂ 70කට ආසන්න රන් හා මුදල් තොගයක් අද (25) අලුයම නිවැසියන් නොමැති අවස්ථාවේදී සොරා ගෙන ඇති …
අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලබන ජනවාරි මාසයේ දී යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා …
2023– 2024 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භයට සමගාමීව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව …
විකිණීමේ අරමුණින් වාලම්පූරි හතරක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු මන්නාරම ශාන්තිපුරම ප්‍රදේශයේදී මන්නාරම පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව වාර්තා …
සාමයේ පණිවුඩය ලොවට ගෙන ආ ජේසුස් ක්‍රිස්‌තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අද ( 25 ) ය. ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත …
පාදුක්ක, තුන්නාන ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පාතාල කල්ලි සාමාජීකයෙකු වන දොන් …
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලසිහින්වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් …
උත්සව සමයේ බීමතින් රිය පදවන සහ අධික වේගයෙන් මෝටර් රථ ධාවනය කරන රියදුරන්ට තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අද උපදෙස් දුන් …
නත්තල් සමයේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සපයන අතර, එලෙස ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නැත්නම් ඒ සඳහා දැනුම්දීමට පොලිස් මූලස්ථානයෙන් විශේෂ අංකයක් හඳුන්වාදී ඇති බව …
දේශපාලකයින් තවමත් නිහඩ යි! වෛද්‍යවරුන්ගේ රට හැර යෑම සීග්‍රයෙන් ඉහළ යයි! සමස්ත ජනතාවගේම සෞඛ්‍ය අවදානමේ ! වෛද්‍ය වෘත්තිය වෙනත් රැකියාවන් වලට වඩා …
අද (24) අලුයම අවසන් කෙරුණු යුක්තිය පැය 24ක මෙහෙයුම් තුළින් සැකකරුවන් 1534 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අතරින් පුද්ගලයින් …
කදුරට හිංදු පුජකවරුන්ගේ 18වන වාර්ෂික හමුව 23වන දින කොටගල උත්සව ශාලාවේදි පැවැත්විනි. මෙම හමුව සදහා කදුකරයේ මෙන්ම ශ්‍රිලංකාවේ විවිධ ප්‍රදේශවල හිංදු පුජකවරුන් …
සිරකරුවන් බැලීම සඳහා අද (24) සහ හෙට (25) විශේෂ දිනයක් ලෙස ප්‍රකාශ කර තිබුණ ද මාතර බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා අවසර ලබාදීමේ …
පසුගිය සති 4ක කාලය තුළ ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 52%කින් ඉහළ ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇති බව වාර්තා වේ. …
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක …
ලබන වසරේ මාස 6ක් යන විට ලංකාවේ කුඩු තියෙනවා කියන කතාව, අවසන් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කලේය. නුගේගොඩ …
යුක්තියේ මෙහෙයුම ලෙසින් මේ වන විට සිදුකරමින් පවතින් වැටලීමෙන් හෙරොයින්, අයිස් ගංජා සහ නීතිවිරෝදී මත්පැන් සමග සැක කරුවන් 52 ක් බලන්ගොඩින් අත්අඩංගුවට …
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නම පැන්ඩෝරා පේපර්ස් වල ඇතුලත්ව ඇති බවත් ඒවා අසත්‍ය නම් ඒ සඳහා තමන්ට එරෙහිව නඩු පැවරීම …
බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2020,2021,සහ 2022 ට අදාලව මෙම දෙසැම්බර් මස 28 සහ 29 දෙදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව …
උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ …
බම්බලපිටිය ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ . දෙහිවල සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම …
එළැඹෙන සතිඅන්ත නිවාඩු සමයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි කංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව …
විදෙස් රටවලින් ගෙන්වන ඖෂධ වරායෙන් මුදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දෛනිකව ලබා දිය යුතු නිර්දේශ ශ්‍රී ලංකා රේගුවට ලබා නොදීම …
උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා සියලුම පිරවුම්හල් එකඟතාවකට පැමිණි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ …
ශ්‍රී ලාංකිකයන් පිරිස මුදාගැනීමට මියන්මාර තානාපති කාර්යාලයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බවත් , මෙම තත්ත්වය 2022 වසරේ සිට පවතින ගැටලුවක් …
වත්මන් පාසල් පද්ධතියේ අක්‍රමිකතා හා දූෂණ. සිව්වන වෙළුම ශ්‍රී ලංකාවේ කොතරම් උපකාරක පන්ති පැවැත්වුණත් පාසල් පද්ධතිය ඉතාමත් වැදගත් වූවකි. මක්නිසාද යත් නිදහස් …
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (22) යළි අමෙරිකානු ඩොලර් 80ක සීමාවට ළඟා වී තිබූ බව වාර්තා වේ . පසුගිය නොවැම්බර් 30 වනදාට …
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක …
2023 දෙසැම්බර් මස 23 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන …
යාපනය දිස්ත්‍රික්කයේ අද (21) සහ හෙට (22) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ . යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන් …
2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යංශ ලේකම්වරුන් දස දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලදී. ඔවුන්ගේ විස්තරය පහතින් …
ඊයේ (21) දිනට සාපේක්ෂව අද (23) දින රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ . අද රන් මිල සටහන පහතින්, …
මෙරටට මත්ද්‍රවය ගෙන්වන ප්‍රධාන පුද්ගලයන් 30 දෙනෙක් පමණ සිටින බවත්, ඉන් එක අයෙක් වන්නේ නිමල් ලන්සා බවත්, ඔහුට කියන්නේ කුඩු ලංසා ලෙස …
© 2021 රාවණා ලංකා.