19:33 ඉරිදා, ජනවාරි 12, 2025
Eng සිංහල

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක රාජකාරී සිදුකරන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අයත් පොලිස් සැරයන්වරයෙකුගේ ගිනිඅවිය හා ගමන් මල්ල සොරාගත් පුද්ගලයා කිරුළපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන …

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ඒ, …

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා දෙසැම්බර් මාසයේ වාරිකය ගෙවීම සඳහා රුපියල් මිලියන 8,700ක් බැංකු වෙත ලබාදී ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ …

දීර්ඝ සති අන්තය සහ පාසල් නිවාඩුව මෙන්ම උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය හෙට (22) සිට ආරම්භ කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව පවසා …

වසර තුනකට පසුව විමධ්‍යගත අරමුදල හරහා රුපියල් මිලියන 11.25ක් නිකුත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව වාර්තා වේ. එම …

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (21) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.92ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් …

ඊයේ (20) දිනට සාපේක්ෂව අද (21) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ. අද රන් මිල සටහන පහතින්, රන් …

දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝපට අන්තර්ජාලය වෙත මුදාහරින පිරිස් හඳුනා ගැනීම සඳහා අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමග එකතුවීමට පොලීසියට හැකිවූ බවට නියෝජ්‍ය පොලිස්පතිනි …

මාවනැල්ල, ගනේතැන්න ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 45 …

මැතිවරණ ක්‍රියාවලිය තුළදී පූර්ණ ආබාධිත තැනැත්තන් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඔවුන්ගේ විශේෂයන් හඳුනාගැනීමට අදාළව තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව විසින් අද …

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කලපයට අයත් පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු පාසලේ විද්‍යාගාරය තුළ දී අපයෝජනයට ලක්කළ බවට සැකපිට …

2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ  පළමු අදියර හෙට 22 වන සිකුරාදායින් අවසන් වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය …

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ බැලීම සඳහා අවසර හිමි නොවන බවට දකුණු කොළඹ ශික්ෂණ රෝහල …

පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ යුක්තිය’ මෙහෙයු‌මෙන් ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුට අයත් රුපියල් කෝටි 10 කට ආසන්න දේපළ භාරයට ගත් බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. …

පිටකොටුව තොග වෙළෙඳපොලේ ඊයේ (20) දිනයේ දී ලොකු ලූණූ කිලෝවක මිල රුපියල් 520ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අනුව, …

අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහම සහ බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ සියලු තොරතුරු දෙන්නැයි අධිකරණය ෆේස්බුක් ආයතනයට ඊයේ …

හමාස් සංවිධානය ගාසා හී භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගත් බවට ඊශ්‍රායල හමුදාව පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය හමාස් සංවිධානයේ …

තරුණියක් මුල් කරගෙන මිල්ලනිය බැල්ලන්තුඩාව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් සිව් දෙනෙකු කැපුම් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට …

යාපනය දිස්ත්‍රික්කයේ අද (21) සහ හෙට (22) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වෙන බව වාර්තා වේ. යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන් මහතා දිස්ත්‍රික්කයේ …

හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව උඩරට දුම්රිය ගමනට බාධා එල්ල …

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,008 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලීසිය පවසා ඇති බව වාර්තා …

මේ වසරේ සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 26කට අධික මුදලක් දඩ වශයෙන් අය කරගෙන ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා ඇති …

උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (21) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. …

ඊයේ පැවති අධික වර්ෂාවත් සමග බලන්ගොඩ ඕපනායක උඩුවෙල හොරන්කඳුර ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් නායයාම සිදුව ඇති ස්ථානවලට පහළින් …

එළැඹෙන උත්සව සමය සඳහා දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර ඇති බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ …

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද  පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක …

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාකොළඹදී …

වැලිපැන්න ,ගල්මත්ත වලගෙදර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට කුඩා පෙට්ටි කඩයක තිබු මත් ගුලි පැකට් 126 ක් අද (20 ) දහවල් අත් අඩංගුවට …

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කළ රැඳවියෙකු අද පස්වරුවේ පලා ගොස් ඇතැයි වාර්තා වේ . මෙලෙස පලාගොස් ඇත්තේ ඇඹිලිපිටිය …

අධිකරණ අපහාස සිද්ධියකට මී මැස්සන්ට CID යෙන් කැඳවීමක් Mee Massoo TV You tube නාලිකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා හෙට (21) පෙරවරුවේ …

2015 පත් වු මහජන රජය පත් වු දිනයේ සිටම එය පෙරලා දැමීමටත්, විවිධ බොරු කියා මහජනතාව ගොනාට අන්දවමින්, අවුරුදු 5 කට පමණ …

නිරිතදිග අයිස්ලන්තයේ රීක්ජාන්ස් අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා යාමට පටන් ගෙන තිබෙන බව වාර්තා වේ . සති කිහිපයක සිට මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් …

2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට IMF දෙවන වාරිකය, ADB සහ ලෝක බැංකුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර …

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ . අසනීප තත්ත්වයක් හේතුවෙන් …

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද ලිංගික උත්තේජක තොගයක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ . කොළඹ …

රටවල් කිහිපයක ව්‍යාප්ත වී ඇති ‘JN වන්’ නව කොවිඩ් උපප්‍රභේදය හේතුවෙන් මහජන සෞඛ්‍යයට එල්ල වන බලපෑම අවම මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය …

ගාසා තිරයේ යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනීයේ ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානියා සමඟ …

මෙරට අලෙවි කරන යතුරු පැදිවල මිල අවම වශයෙන් රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ යාමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ, මෙතෙක් රථ වාහන …

මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ …

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට මෙම වසරේ ද වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති …

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බවට ලෝක බැංකුව පවසයි. එය සලකා බලා “Sri Lanka Resilience, Stability and Economic Turnaround …

ඊයේ (19) දිනට සාපේක්ෂව අද (20) දිනයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බවට මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසා ඇති බව වාර්තා …

ව්‍යාජ ලෙස වීසා බලපත්‍ර සකස් කරන මධ්‍යස්ථානයක් වටලා ඇති බව වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම වැටලීම සිදුකර තිබේ. ඒ …

බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහැනක් යොදා වන අලියෙකු ඝාතනය කිරිමේ චෝදනාවක් මත 54 හැවිරිදි ගොවියෙකු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය අඩවිවන කාර්යාලයේ …

හාලිඇල ස්ප්‍රීන්වැලිවත්ත අංක පහ කොටස ප්‍රදේශයේ අද( 20) දහවල් සිදුවූ නායයාමක් හේතුවෙන් එහි අවදානම් කලාපයේ පදිංචි පවුල් දහයක් ආරක්ෂිත පියවරක් වශයෙන් ඉවත් …

එංගලන්තයේ නොටිංහැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක් බිහිසුණු මාර්ග අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. පසුගිය සතියේ 31 …

පාරිභෝගික ඉල්ලුම අඩුවීමත් සමග බිත්තරයක මිල ඉදිරියේදී තවදුරටත් පහත වැටෙනු ඇතැයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා පවසා ඇති …

පොලිස් දෙපාර්තමේන්තුව හා අධිකරණය විසින් විවිධ වැරැදි හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පසුගිය වසරේදී යොමු කළ රියැදුරන්ගෙන් 250 දෙනකු …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×