ජනවාරි මස සිට බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසා ඇති බව වාර්තා වේ. එම සංගමයේ සභාපති …
ජනවාරි මස සිට බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසා ඇති බව වාර්තා වේ. එම සංගමයේ සභාපති …
ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත්කර ඇති බව වාර්තා වේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවක පිරිස සේවයෙන් ඉවත්ව එම දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජෙනරාල් ප්‍රදීප් ගුණවර්ධන ඉවත් කරන ලෙස ඉල්ලමින් කරන ලද විරෝධතාව මේ …
සිරගතව සිටින Alexy Navalny වන රුසියන් විපක්ෂ නායකවරයා මේ වන විට රඳවා සිටි බන්ධනාගරයෙන් අතුරුදන් වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ Navalnyමේ …
පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය සිදුකළ මෙහෙයුමකදී කොලොන්නාව ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් …
2024 ජනවාරි සිට 18% ක බදු වැඩි වීමත් සමඟ ගෑස් සැළකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. අකමැත්තෙන් …
නොරොච්චෝලේ බලාගාරයේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර …
හැටන් ආශ්රිත ප්‍රදේශයේ අමු මිරිස් ඇතුළු එළවළු මිල ඉහළ යාම සමග ජනතාව අපහසුතාවයට පත්ව ඇත. මේ වන විට මේ ප්‍රදේශයේ අමු මිරිස් …
ආසියානු ක්‍රීඩා උලෙළේදී රන් පදක්කමක් දිනා දෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් තරුෂි කරුණාරත්න වෛද්‍ය ප්‍රතිකාර සඳහා අයර්ලන්තයට යවන ලෙස ක්‍රීඩා වෛද්‍ය …
අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් කර ඇත. 2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි 4 ආරම්භ කර ජනවාරි …
කොළඹ 7, ආර්.ජී. සේනානායක මාවතේ විශාල ගසක් කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති …
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තායිලන්ත රාජකීය පෙළපතට අපහාස කිරීමේ චෝදනාව මත තායිලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රිනී රුක්චනොක් ශ්රිනොක්ට වසර 06 ක සිර දඩුවම් නියම …
.අද (14) පෙරවරු 8සිට පස්වරු 4 දක්වා සැලසුම් කර තිබූ සංකේත වැඩ වර්ජනය මේ වන විට අත්හිටුවා ඇත. ඒ සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයා …
පාකිස්තානයේ පංජාබ් ප්‍රාන්තයේ සත්ත්ව උද්‍යානයකදී 20 හැවිරිදි තරුණයෙක්ට සිංහයෙකු පහර දුන් පුවතක් වාර්තා වෙයි. මෙයින් අදාළ තරුණයා බරපතළ තුවාල ලබා ඇති අතර …
විදේශ රටකට සංක්‍රමණය වන විට තමන් නිසි සෞඛ්‍යය තත්ත්වයක සිටිනවාදැයි පරීක්ෂා කර ගන්නා ලෙසට ගෝලීය අරමුදලේ දේශීය සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය කාන්ති ආරියරත්න …
ලබන වසරේ (2024) දී පොලිස් සේවය සඳහා නිලධාරීන් 5000 ක් බඳවා ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පාර්ලිමේන්තුවේ දී ඊයේ (13) …
බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් හැටන් හා ඒ ආශ්රිත ප්‍රදේශයන් වල බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවකට පත්වී ඇත. මෙම ප්‍රදේශයන් තුළ රතු …
අනුරාධපුරයේ හිටපු වෛද්‍යවරයෙකු මෙන්ම දේශපාලඥයෙකු වන ජෝන් පුල්ලේ මරා දැමුවේ බර්ටි ප්‍රේමලාල් දිසානායක නමැති අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු දේශපාලඥයෙක් බවත්,හමුදාව සහ පොලීසිය …
පාකිස්ථානයේ පන්ජාබ් පළාතේ සත්වෝද්‍යානයක දී සිංහයෙකුගේ පහරදීමකින් තරුණයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ . විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ තරුණයා සිංහයා …
මෙරට පාසල් සිසුන් 267,249 ක් කෘෂභාවයට පත්ව ඇති බව පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පවසා ඇත. එසේම අවුරුදු 5ට අඩු දරුවන් 230,000ක් …
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ …
මාස තුනකට පෙර ගෙන්වන ලද මිනිසුන්ගේ පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු 20,000Kg අධික ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානමින් සිටියදී සොයාගෙන ඇත. ඒ ඊයේ …
පානම පොලිස් වසමේ පානකුල මුහුදු තීරයේ දියනෑමට ගිය දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ . එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු …
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා ප්‍රදේශ කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ …
කොළඹ ජාතික අක්ෂි රෝහල තුළ අද (14) දිනයේ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ …
වැට් බදු වැඩි වීමත් සමග ජනවාරි මාසය තුළ බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න …
අද (14) මධ්‍යම රාත්‍රීයේ දී උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කළ හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ . පයිතන් …
පවතින අධික වැසි තත්ත්වයත් සමග ජලයෙන් යටවීම හේතුවෙන් කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් තවදුරටත් පවතින බව …
තරංගාකාර වායුගෝලීය කැළඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනය වීමක් අද දින (14) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. …
පෞද්ගලික උපකාරක පංතියකට ගොස් මව සමග නිවෙස බලා යමින් සිටි සිසුවියක ඇගේ පෙම්වතා බව කියන තරුණයකු මවට පහරදී සිසුවිය පැහැරගත් බවට පැමිණිල්ලක් ඉදිරිපත් …
කහවත්ත වැල්ලඳුර නිවසක් තුළ කාන්තාවක් කපා කොටා මරා දමා ඇතැයි කහවත්ත පොලීසිය සඳහන් කරයි. මෙසේ මරා දමා ඇත්තේ වැල්ලඳුර වෙලේවත්ත පදිංචි ව …
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ. ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු …
එකතු කළ අගය හෙවත් වැට් බද්ද ඊයේ(12) පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමග දුරකථන මිල ද ජනවාරි මාසයේ සිට ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ අවකාශයක් …
පල්ලෙබැද්ද කුඹුරුගමුව මාර්ගයේ ගමන් ගන්නා ලංගම බස් රථ දෙකක් කොලොන්න පොලීසිය විසින් අතඩංගුවට ගෙන ඇති අතර රියදුරන් දෙදෙනාම රිමාන්ඩ් කර තිබෙන බවද …
2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව වාර්තා වේ. අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු …
කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට (14) දිනයේ වර්ජනයක නිරතවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ …
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කර්තෘ සංසදය මඟින් සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල (2022) සිංහල මාධ්‍ය වෙනුවෙන් සුවිශේෂී තත්ත්වයන් යටතේ විශිෂ්ටතම …
පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි. …
බිත්තර හා කුකුළු මස් මිල සතියක් ඇතුලත පාලනය කිරීමට පියවර නොගතහොත් රජය ඊට මුහුණදීම සඳහා පියවර දෙකක් ගන්නා බවට කෘෂිකර්ම සහ වැවිදි කර්මාන්ත …
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් “විශ්ව බුද්ධ” නමින් හඳුන්වාගත් චීවරධාරියාව එළඹෙන 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධානාගාරගතකර ඇති බව වාර්තා වේ.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ. දෙසැම්බර් 15 වනදා සිට ජනවාරි 15 වනදා දක්වා අදියර …
ඉන්දීය පාර්ලිමේන්තු සභා ගර්භය වෙත දෙදෙනෙකු කඩා පැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. ඔවුන් දෙදෙනා මහජන ගැලරියේ සිට එක්වරම …
පසුගිය සෙනසුරාදා දිවයින පුරා සිදු වූ විදුලි විසන්ධිය හේතුව නිසාවෙන් ජාතික රෝහලේ බිඳවැටීමට ලක්වූ බාහිර රෝගී අංශයේ MRI ස්කෑන් යන්ත්‍රය සහ අපස්මාර …
මාලිගාවත්ත, ශ්‍රී සද්ධර්ම මාවත ‘ඕකීට් රෙසිඩන්සි’ මහල් නිවාස සංකීර්ණයේ නිවාස 100 ක පමණ ජල සැපයුම ජාතික ජල සම්පාදන මණ්ඩලය අද (13) පෙරවරුවේ …
ඉන්දීය පාර්ලිමේන්තුවට කඳුළු ගෑස් ප්‍රාහරයක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වේ. මීට අවුරුදු 22 කට පෙර අද (13) වැනි දිනක ඉන්දීය …
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශකවරයෙකුට වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔහුගේ දිවි අනූනමෙන් බේරී …
පාසල් විෂය නිර්දේශයට මූලික නීති සිද්ධාන්ත ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. සුළු වැරදි සම්බන්ධයෙන් පවතින දඬුවම් සඳහා නිසි ප්‍රමිතියක් සැකසීමට පියවර …
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (13) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.77ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 331.61ක් දක්වා …
© 2021 රාවණා ලංකා.