11:26 සඳුදා, ජනවාරි 13, 2025
Eng සිංහල

උඩවලව, 96 ට ඉදිරියෙන් ඇති ගොවිජන සේවා මධ්‍යස්ථානය අසල කොළඹ පාර හරහා ගසක් කඩා වැටී මාර්ගය අවහිරව තිබේ. ඒ හේතුවෙන් දෙපසටම ගමන් …

නීතිවිරෝධි මත්පැන් සමාජගත වීම වැළැක්වීම සුරාසල් විවෘතව තැබෙන වෙලාවන් සංශෝධනය කිරීමේ එක් අරමුණක් බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ . ඒ අනුව …

දුප්පත්කම නිසා හෝ වෙනත් කාරණයක් මත සුළු වරදක් කරන පුද්ගලයින් බන්ධනාගාර ගතකිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීම වැනි දඬුවමක් ලබාදීම පිළිබඳව රජයේ අවධානය …

ඇදහැලුණ ධාරානිපාත වැසි සමඟ ඊයේ (08) රාත්‍රියේ අලවතුගොඩ, දොඩංගොල්ල ප්‍රදේශයේ නිවසක ගල්බැම්මක් කඩාවැටී ඇති අතර උස් ප්‍රදේශයක පිහිටි නිවසේ මිදුල නායයාමට ලක්වීමත් …

තමන් වහන්සේ ඝාතනය කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශ භටයින් දෙදෙනෙකු යොදවා තිබූ බවත්, ඉන් එක් සැකරුවෙකු මිහින්තලා පුදබිමේදී පොලිස් අත්අඩංගුවට පත්වූ …

සහල් බෑගයක් තුළ ටී 56 උණ්ඩ 690ක් රැගෙන යතුරුපැදියකින් ගමන් ගත් සැකකරුවන් දෙදෙනකු අලිමංකඩ යුද හා පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන …

හබරාදුව, තල්පේ උතුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ . මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් …

පළාත් පාලන ආයතන යටතේ තිබෙන ආදාහනාගාර ලබන වසරේ (2024) සිට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ වෙන් කර ගත හැකි ලෙස පහසුකම් සැලසීමට පළාත් …

බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේත් බදුල්ල දිස්ත්‍රික්කයේත් අවසන් පාසල කොස්ලන්ද වන බ/හීවල්කදුර මහා විද්‍යාලයේ ගුරු හිඟයට විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (08) සවස පාසල …

උඩරට දුම්රිය මාර්ගයට දෙමෝදර සහ හාලිඇළ දුම්රිය ස්ථාන දෙක අතරදී අද (09) උදෑසන පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනය …

අද (09) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30ට රැස්වන අතර පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර …

අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක් ආරම්භ කරමින් මංගල ගුවන් යානය ඊයේ(08) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව …

දකුණු කොරියාවේ වෑද්දුම් අංශයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් එක් කෝටි හැට පන් ලක්ෂයක මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් විදේශ …

පුස්සැල්ලාව පොලිස් බල ප්‍රදේශයට අයත් මාවෙල ගම්පොල මාර්ගයේ පස් කන්දක් සමඟ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවී ඇති …

බදුල්ල මඩකළපුව ප්‍රධාන මාර්ගය බිබිල 32 කණුව අසල දී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ. එමෙන්ම …

ගාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් අතර යුද්ධයේ දී ක්ෂණික මානුෂීය සටන් විරාමයක් සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ …

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (09) පැය 16ක ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙන බව …

පළාත් පාලන ආයතනවල කටයුතු සඳහා රජයෙන් මුදල් දීම අත්හිටුවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් , පළාත් පාලන …

රජයේ රෝහල්වල ඖෂධ 850ක් අතරින් 250ක පමණ තොග අවසන් වී ඇතැයි රජයේ වෛද්‍ය සැපයුම් අංශ වාර්තා පෙන්වා දී තිබේ . එලෙස තොග …

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ලසහමාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ක …

මාස තුනක විදුලි බිල්පතක් ගෙවීමට නොහැකිවීම නිසාවෙන් ගිලන් වූ භික්ෂූන් 68 දෙනෙකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි මාපිය …

බදු නිදහස දී ඇති ද්‍රව්‍ය 138 කින් 97 ක ඒ නිදහස ඉවත් කිරීමට යෝජනාවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා …

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත විවිධ තනතුරුවලට අයත් ජ්‍යෙෂ්ඨ සහ …

අතිකාල දීමනා කප්පාදුවක් මුල් කරගනිමින් මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කර තිබෙන බව වාර්තා වේ . …

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නාය යාමට ලක්ව ඇති බව වාර්තා වේ . මේ …

රුපියල් කෝටි හත හමාරක මුදලක් නීති විරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් සමග හුවමාරු කිරීමට ගිය තරුණයන් හත්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන …

ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් , ඉන් අනතුරුව පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ පැවැත්වෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07) යහපත් …

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් ලබන සදුදා (10) පස්වරුවේ සිට ලබන 12 වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා යළි සංකේත වැඩ වර්ජනයකට …

කලාවැව ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ (07) රාත්‍රියේ සිට ඇදහැලුනු වර්ෂාවත් සමග කලාවැව ජලධාරිතාවය ඉහළ යාම නිසා එහි හදිසි වාන්දොරටු අද (08) පස්වරු 3.00 …

නිවසක නාන කාමරයක සහ නිදන කාමරයක නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ …

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙන බව වාර්තා වේ . …

උත්සව සමයේදී ප්‍රමිතියෙන් තොර පොල් තෙල් වෙළෙඳපොළට නිකුත් කළහොත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු …

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 200ක සහන ණයක් සඳහා අනුමැතිය ලබා දී තිබෙන බව වාර්තා වේ . රටේ …

හැටන් – කොළඹ මාර්ගයේ තිබූ අවහිරතාවය මේ වනවිට යථාතත්ත්වයට පත්කර ඇති බව වාර්තා වේ . ඒ අනුව ගිනිගත්හේන සහ වටවල පොලිස් වසම් …

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි අරඹන බව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය දැනුම් දී ඇතැයි වාර්තා වේ . ඒ අනුව …

අද ඩොලරය .

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (08) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.83ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 331.66ක් ලෙසත් …

මිනිසකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට කටයුතු කරන්නැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතාඅද (08) ජනමාධ්‍ …

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සිංහල ක්‍රීඩා සමාජය සහ …

ඩීසල් හා පෙට්‍රල් අලෙවි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 13 ඉක්ම වූ ලාභයක් ලබන බවත් , …

අද රන් මිල.

ඊයේ(07) දිනයට සාපේක්ෂව අද (08) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ . ඒ අනුව අද (08) රන් මිල …

ආණ්ඩුව පැනවීමට බලාපොරොත්තුවන බදු නිසා 2024 වසරේදී එක් පුද්ගලයෙකුට තවත් රුපියල් 30,000ක් බදු ලෙස ආණ්ඩුවට ගෙවීමට සිදු වන බව ක්‍රම සහ විධි …

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) පස්වරු 5 සිට අනිද්දා(10) පෙරවරු 9 දක්වා ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය …

යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් …

කිලිනොච්චිය කරච්චි භාරතීපුරම් ප්‍රදේශයේදී මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් කඩා වැටී දෙදෙනෙකු බරපතල තුවාල ලබා තවත් දෙදෙනෙකු සුලු තුවාල ලබා ඇති බව වාර්තා වේ. …

මාතර – රත්නපුර මාර්ගයේ (A17 ) 85 සැතපුම් කණුව ‘අනිල් කන්ද’ ස්ථානයේ නායයෑමක් සිදුවී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් එම මාර්ගයේ …

ඔන්මැක්ස් ඩී.ටී. නමැති මෘදුකාංගය හරහා ආයෝජනය කර ප්‍රතිලාභ දෙන බව පවසා රුපියල් ලක්ෂ 17 කට අධික මුදලක් ගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් …

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබෙන ලිපියක් සම්බන්ධයෙන්  තවදුරටත් කටයුතු නොකරන බවට කථානායකවරයා ඇතුළු වගඋත්තරකරුවන් විසින් දැනුම් දී …

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී කඩු කල්ලියක් විසින් තරුණයෙකුට කඩු ප්‍රහාරයක් එල්ල කොට පසුව  තරුණයාගේ නිවසටද හානි කොට පලා ගොස්  ඇති බව වාර්තා වේ. …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×