යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වේ. ඒ අනුව …
යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වේ. ඒ අනුව …
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිවරයාට දුරකතනයෙන් මරණීය තර්ජනය කර කප්පම් ලබා ගැනීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් …
වාකරේ මාන්කේනි ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යනු ලබන කපුවෙකු විසින් සිදුකළ බව කියන පහරදීමකින් පුද්ගලයකු මිය ගොස් තවත් කාන්තාවක තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් …
දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි ජිරාෆ් සත්ත්වයා මියගොස් ඇති බව වාර්තා වේ. මියයන විට එම ජිරාෆ්ගේ වයස අවුරුදු 30ක් පමණ වූ බව වාර්තා …
නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කර ඇති බව වාර්තා වේ. විදුලිබල මණ්ඩලය හා විදුලිබල ක්ෂේත්රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා එහි ඇතුළත් බව …
අද (08) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය …
ගාසා තීරය තුළ වහාම මානුෂිය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද සිදුකිරීමට නියමිත …
රුහුණු මහා කතරගම දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවාගේ අපලයට පූජා කළ රත්රන් පවුම් 38ක් බරැති රත්රන් තැටිය අතුරුදන් කිරීමේ …
රටේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ කැපී පෙනෙන පහළ යාමක් නිරීක්ෂණය වී ඇති බව වාර්තා වේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ …
බළංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බළංගොඩ පින්නවල ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැටී ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම …
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ලසහකුරුණෑගල …
ආණමඩුව, පෙරියකුලමේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් 18 හැවිරිදි වියේ පසුවන සිය පුත්‍රයා සමග විවාහවීමට අපේක්ෂාවෙන් සිටි 16 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කර …
මාර්ග නීති කඩමින් රට පුරා එක් එක්කෙනාට හිතුමතේ මාර්ගයේ කඩ දැමීමට ඉඩ දිය නොහැකි බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන …
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මත්තේගොඩ ප්‍රදේශයේ අද …
මාඔයේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ . මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ කොච්චිකඩේ …
දෙනියාය – රත්නපුර මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් ඇණහිට ඇති බව වාර්තා වේ . පොලීසිය පවසන්නේ එම මාර්ගයේ …
දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව වාර්තා වේ . ඒ …
රුසියාවේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් ළමුන් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ . එම පාසලේ …
සීෂෙල්ස් රාජ්‍යයේ සිදුවූ විශාල පිපිරීමක් හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව වාර්තා වේ . එරට කර්මාන්ත කලාපයක ඇති පුපුරණ ද්‍රව්‍ය …
කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට බස් රථවල සිදුවන හිංසන මෙන්ම වෙනත් වංචාකාරී ක්‍රියාවන් වළක්වා ගැනීමේ අරමුණින් බස් රථ සඳහා නව තාක්ෂණික මෙවලමක් ස්ථාපනය …
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (07) සිදුකළ මෙහෙයුමකදී රට තුළට රැගෙන ඒමට සූදානම් කර තිබූ පාර්සල කිහිපයක තිබී විශාල මත්ද්‍රව්‍ය …
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (07) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.87ක් ලෙසත්, විකුණුම් …
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකර තිබේ. ඒ බව ඔවුන් වෙනුවෙන් පෙනී …
දෙහි මිල පාලනය කිරීමට විකල්පයක් ලෙස ලෙමන් භාවිතා කළ හැකි බවට ජාතික පාරිභෝගික පෙරමුණ පෙන්වා දෙයි. පහත රට ඉඩම් හිමියන්ගේ සංගමය එක්ව …
ලබන 2024 වසරේ මුල් කාර්තුවේදී විදුලි බිල අඩුවිය හැකි බවට අපේක්ෂාවක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඇමතිවරයා …
අතිකාල දීමනා කප්පාදුවක් මුල් කරගනිමින් මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී ශිල්පීන් අමතර රාජකාරිවලින් ඉවත්වීම නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ. වර්ජනයේ …
රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා …
තලවතුගොඩ කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් ලබන 8 වනදා වනවිට ඉවත්කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති බවට එම වෙළඳසැල් …
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (7) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසා ඇති බව වාර්තා වේ. කැරට් 22 …
තමා හිස නමන්නේ පුරාවිද්‍යා ආංඥා පනතට පමණක් බවට බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා …
වත්මන් ආණ්ඩුව යටතේ ඉඩම් බෙදාදීමේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව රුපියල් කෝටි 500කට අධික වංචාවක් සිදුකර ඇතැයි පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී …
විදේශ රටක සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන හඳපාන්ගොඩ හදයා නැමැති පුද්ගලයාගේ ප්‍රධාන ගෝලයා බව කියන …
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලෝකයට, මැදපෙරදිගට සාමය ප්‍රාර්ථනා කිරීම සඳහා සුදු සහ කළු පැහැති සාටකයක් පැළඳ අද (7) පාර්ලිමේන්තුවට සහභාගී වී ඇති බව වාර්තා වේ. …
විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ …
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමාණයක් සහ මුදල් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට …
ඉරිදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ඒ අනුව මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් …
පාකිස්තානයේ සත්වෝද්‍යානයක ව්යාඝ්ර කූඩුවක තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ. එම සත්වෝද්‍යානයේ පිරිසිදු කිරීමේ සේවකයන් පිරිසකට අදාළ කුටියේ ව්යාඝ්රයෙකුගේ මුඛයේ …
විදේශ සේවය සඳහා නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට නොසිටීම හේතුවෙන් එහි කටයුතු සඳහා බලපෑම් ඇතිවී ඇති බවට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී …
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහල නැංවිමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ …
ඉපදී දින හතක් ගිය නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට වික්ක පිලියන්දල ප්‍රදේශයේ තරුණ මවක් සහ රුපියල් 25000 බැගින් මුදල් ලබා දී එම දරුවන් …
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති …
ගිලන් වූ භික්ෂූන් 68 දෙනෙකු වැඩ වාසය කරන හංවැල්ල, කළුඅග්ගල, ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයක එක් ලක්ෂ හැත්තෑ හත්දහසකට ආසන්න …
තංගල්ල පොලිස් වසමේ මොරකැටිය ඉහළගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට පොලීසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ වයස …
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තා වේ.
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයෙහි තෙවැනි මහලේ පවතින රසායනාගාරයේ වායුසමීකරණ පද්ධතිය නඩත්තු නොකිරීම නිසා රෝගීන් ආපසු හරවා යැවීමට එහි පාලනාධිකාරිය කටයුතු …
බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 39කින් සම්මත වී ඇති බව වාර්තා වේ. ඊට පක්ෂව ඡන්ද 44ක් …
ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස්කඳු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය අද (7) උදෑසන …
සිදුව ලියනගේ මුල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මළ ගෙදරකට සහභාගී වී සිටිය දී අද (7) කපා කොටා ඝාතනය කර ඇතැයි සිදුව …
© 2021 රාවණා ලංකා.