20:10 සඳුදා, ජනවාරි 13, 2025
Eng සිංහල

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, තබ්බෝව, රබකැන්ඔය, රාජාංගනය, යාන්ඔය, රෑ මැඩිල්ල, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාශ 37 ක් වාන්මට්ටමේ පවතින බව …

ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නම්කර තිබෙන බව වාර්තා වේ . ඊට අදාළ …

ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2022 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසයේදී 14.6%කින් අඩුවී ඇතිබව නවතම දත්තවලට අනුව වාර්තා වී තිබේ. …

ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායල ජනපද වලට ප්‍රහාර එල්ල කිරීමට මූලිකත්වය ගත් හමාස් නායකයෙක්ව විනාශ කළ බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය ප්‍රකාශ කර තිබේ …

හපුතලේ යහලබැද්ද පල්ලෙකුඹුර පාලම අසළ තිබී අභිරහස් ලෙස මියගිය පිරිමි පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ …

ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට විෂය නිර්දේශය උගන්වා අවසන් කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. කොළඹ පැවැති උත්සවයකට …

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වේ. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ …

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා නාය යා හැකි බවට රතු නිවේදනයක් නිකුත්කර ඇති බව වාර්තා වේ. ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ සංවිධානය …

ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබේ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර ඇති …

සිය 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට විකිණීමට ඉල්ලු සැමියාව ඔහුගේ බිරිඳ විසින්ම ඝාතනය කළ පුවතක් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, …

නිසි පරිදි විදුලි බිල් නොගෙවූ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 7කට රතු නිවේදන නිකුත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇති බව වාර්තා වේ. …

ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වයට අභියෝග කිරීමට ජනාධිපතිවරයාට කිසිඳු නීතිමය බලයක් නොමැති බවත් ස්වාධීන කොමිෂන් සභා වර්තමානය වන විට නාමමාත්‍රික කොමිෂන් සභා බවට පත්ව …

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුත්‍රයාට රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් දඩයක් නියම කිරීමේ පුවතක් වාර්තා වේ. අදාළ තරුණයා මහනුවර බලා ගමන් …

දකුණු ගාසා වෙත දින 3ක් තිස්සේ බෝම්බ හෙළීමෙන් අනතුරුව ඊශ්‍රායල හමුදා සිය ගොඩබිම් මෙහෙයුම් දකුණු ගාසා වෙත යොමුකර තිබේ. ඒ අනුව මිලියනයකට …

රසායනික ද්‍රව්‍ය හිඟය මත රස පරීක්ෂක වාර්තා 7,516ක් නිකුත් කිරීම මෙම වර්ෂයේදී ප්‍රමාදවීම හේතුවෙන් 6000කට ආසන්න පිරිසක් නිකරුණේ බන්ධනාගාරගතව සිටින්නට ඇතැයි තමා …

ලබන වසරේ සිට සිසුන් ලක්ෂ 16 ක් සඳහා දිවා ආහාරය ලබාදෙන බවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, සියලු …

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශ හී අධික ඝන මීදුම් තත්ත්වයක් ඇති බව වාර්තා වේ.  මේ හේතුවෙන් රිය ධාවනයේදී ඉතා සැලකිලිමත්ව , විදුලි පහන් …

එළවළු මිල.

එළවළු මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි.  ඔවුන් පෙන්වා දෙන්නේ, පවතින හිඟය හේතුවෙන්,එළවළු මිල ගණන් ඉහළ යමින් …

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා …

නෝටන්බ්‍රිජ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය නායයෑමකට ලක්ව ඇති බව වාර්තා වේ. නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් …

ලංකා නැව් සංස්ථා සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ලෙස කටයුතු කළ යමුණා වෙත්තසිංහ මහත්මිය සේවයෙන් පහ කිරීමට එම සමාගමේ සභාපතිවරයා ගත් තීරණය අත්හිටුවමින් …

බිත්තර මිල.

මේ වනවිට වෙළඳපොලේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබේ. පසුගිය කාලයේ රුපියල් 42 ක මිලට පැවති බිත්තරයක්, මේ වනවිට වෙළඳපොලේ රුපියල් 45 …

අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව …

විවිධ ආබාධ සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ 200 කට ආසන්න පිරිසක් අද (04) දින පාර්ලිමේන්තුවේ කටයුතු දැක බලා ගැනීමට පැමිණි බව වාර්තා …

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ කතා කිරීමට අමතර වේලාවක් ඉල්ලා සිටියේය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඔහුගේ …

2021 වසරේ පවත්වන ලද කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක …

අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථවාහන පොලීසිය දැනුම් දී ඇති බව …

ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික නිලධාරී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙනුවෙන් දින 5කට කෑම සඳහා රුපියල් ලක්ෂ 11ක් වැය කර ඇති බව ජාතික විගණන …

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පසුගිය වසර පහ තුළ විවිධ හේතු මත පනස් දහසකට වැඩි පිරිසකගේ (53,813) විශ්‍රාම වැටුප අත්හිටුවා ඇති බව වාර්තා වේ. …

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

නාරාහේන්පිට අභයාරාමයේ විදුලි බිල රුපියල් එකොළොස්දහසක හිඟයක් තිබීම හේතුවෙන් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව පසුගිය 01 වැනිදා එහි විදුලිය විසන්ධි කිරීමට විදුලිබල …

නීතිවිරෝධී ලෙස ඉතාලිය වෙත පළායෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු සහ තරුණියක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම සැකකරුවන් …

ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ නව නායකත්වය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් …

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවූ බව සදහන්. …

එළඹෙන වසර සඳහා මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේ දී බලපත්‍රලාභීන් විසින් සියලු හිඟ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව …

මීතොටමුල්ල කසළ කන්ද ආශ්‍රිතව ‘‘වලාකුළු උද්‍යානයක්’’ ඇතුළුව රුපියල් මිලියන 3400ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇතත් එම කටයුතු …

විදෙස් රැකියා ඉල්ලුමට සරිලන පරිදි නව පුහුණු පාඨමාලා හතළිස් හතරක් හඳුන්වා දීමට තීරණය කළ බවට ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ විශ්‍රාමික …

පොලිස් කොමසාරිස් ජනරාල් ධුරයක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා මට්ටමේ පමණක් පවතින …

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” (MICHAUNG) සුළි කුණාටුව, දෙසැම්බර් 03 දින පැය 23.30 වන විට උතුරු අක්ෂාංශ 12.8° සහ නැගෙනහිර …

ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව අද (03) පැවති අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ බව වාර්තා වේ …

ඇමෙරිකාවේ ක්වීන්ස් ප්‍රාන්තයේ සිදුකළ පිහි ඇනුමකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන් බරපතළ තුවාල …

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සම සභාපති බිල් ගේට්ස් මහතා. දේශගුණික විපර්යාස මැඩලීමේදී ශ්‍රී ලංකාවට සහාය දක්වන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් …

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝගීන් වාර්තා වීම යළි ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ නලින් ආරියරත්න මහතා සඳහන් …

ඊශ්‍රායල හමුදා විසින් අඛණ්ඩව තෙවන දිනටත් දකුණු ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ . මේ වනවිට …

කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකින් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද …

උතුරු දිග පාකිස්ථානයේ චිලාස් නගරය ආසන්නයේ දී බස් රථයකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් මගීන් 8 දෙනෙකු ඝාතනය කර තිබෙන බව විදෙස් …

විනය ගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් වැරදි අනුව ක්‍රමිකව රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ …

මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක සිසුවෙකුට එම පාසලේ ගුරු හිමි නමක් කළ පහර දීමකින් දරුවා තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව වාර්තා වේ . …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×