05:45 ඉරිදා, ජනවාරි 5, 2025
Eng සිංහල

හෙට (08) දිනයේ ප්‍රදේශ රැසක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. …

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. …

පානදුර පාසලක  තේ පානය කිරිමෙන් පසු ඇති වු යම් රෝගී තත්ත්වයකින් ගුරුවරියන්  හය දෙනෙකු  රෝහල් ගත කර ඇති බවට පානදුර උතුර පොලිසිය …

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව ) සභාපති ධුරයට  අද (7) නැවතත් පත්වු බව …

දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ. සංචාරක පෙදෙස්වල …

අනතුරකින් දෑත් අහිමි වූ 45 හැවිරිදි ඉන්දීය ජාතික චිත්‍ර ශිල්පියකුට දෑත් බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථක වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. චිත්‍ර …

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස …

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන  මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇති බව වාර්තා වේ. ඔහු එම …

මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ඇමෙරිකානු සමාගමක් වන ෂෙල් – ආර්එම් පාක්ස් සමාගම ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 …

බංග්ලාදේශයේ වෛද්‍ය විද්‍යාලයක දී සිදුකළ වෙඩිතැබීමකින් වෛද්‍ය සිසුවෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.. එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ ආචාර්යවරයෙකි.  ඔහුගේ වැඩ තහනම් …

නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය …

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනත් අම්බානි ( Anant  Ambani ) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් …

ගිරාදුරුකෝට්ට සහ ඌවපරනගම පොලිස් බල ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 11ක් පූජා භාණ්ඩ , උදලු අලවංගු ,මැටි පහන්, සුවද දුන් ඇතුලු උපකරණ …

පුද්ගලයන් දෙදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් උඩප්පුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා ගේ වැඩ තහනම් කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. එම උප …

සිය කොමඩු වගාව ආරක්ෂා කර ගැනිම සදහා පැල් රකිමින් සිටි 65 හැවිරිදි ගොවියෙකු අට්ටාලයෙන් බිමට ඇද වැටීමෙන් එම ස්ථානයේම  මිය ගොස් ඇතැයි …

ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරු හදිසියේ රෝගී වීමෙන් බසය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයකට කඩා …

සිය දියණියගේ සැමියාගෙන් පහර කෑමට ලක්වු 63 හැවිරිදි පුද්ගලයෙකු රෝහල් ගත කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇතියි හොරොව්පොතාන පොලිසිය කියයි. මෙසේ මිය ගොස් …

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් …

වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට බියගම පොලිසිය පවසයි. එම වෛද්‍ය මධ්‍යස්ථානය ලියාපදිංචි කළ වෛද්‍යවරයා …

වෙනත් හැකියාවන් සහිත පුද්ගලයින්, හඳුනානොගත් වකුගඩු රෝගීන් සහ වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් සඳහා වන ගෙවීම් අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමවේදය හරහා සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය …

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු  සහ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට ඉන් …

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහ සටන ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (07) ආරම්භ වන බව වාර්තා වේ. …

ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ …

දකුණු යේමනයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් එම නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා …

මාස දෙකකට අධික කාලයක් බළංගොඩ ප්‍රදේශය පුරා පැවති දැඩි නියඟය නිමා කරමින් ඊයේ(06) සවස 5.00 ට පමණ බළංගොඩ සහ අවට ප්‍රදේශවලට අධික …

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. මුදල් රාජ්‍ය …

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයෙදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුන විට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික …

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවන විස්සයි විස්ස තරගය බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8කින් ජයගැනීමට සමත්වී ඇති බව වාර්තා වේ. ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කය …

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නිල මුද්‍රා වලට සමාන නිල මුද්‍රා  ව්‍යාජ ලෙස සාදා එම නිල මුද්‍රා භාවිතා කර ඖෂධ අලෙවිසල් වලින් …

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර …

‘පොඩි මැණිකේ’ දුම්රියේ වායූසමන කළ පළමු පංතියේ මැදිරියක ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන් දෙදෙනෙක්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනම් …

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන 20-20 තරගය සිලට් හිදී අද (06) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ …

තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත පිරිනමා …

වෙළඳ සැලකට ගොස් යළි එමින් සිටියදී හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන්   ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මහමග ඇදවැටි ජීවිතක්ෂයට පත්ව ඇතැයි …

ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව වාර්තා වේ. කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් …

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. …

බොරැල්ල මංසන්ධියේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ.. මෙහිදී …

පාතාල කල්ලි සාමාජිකයෙකු වන “මන්නා රමේෂ්” නැමැත්තාව ඩුබායීහීදී අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම්දී තිබේ. ඒ අනුව ඔහුව …

ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘතියක් රචනා කර ඇති බව වාර්තා වේ. 2022 වසරේදී තමන්ට …

රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී අද (06) උදෑසන එල්ල වු ඇසිඩ් ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට  ඇතුළත් කර …

උමංදාව මහා විහාරයේ නිර්මාතෘ සිරි සමන්‍ත භද්‍ර හිමි රූපවාහිනී වැඩ සටහනක් ඔස්සේ සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරිමට අද (06) පොලිස් …

වලස්මුල්ල රාජපුරගොඩ ප්‍රදේශයේදී  අද  (6) උදෑසන විදුලි සැරවැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි  වලස්මුල්ල පොලිසිය පවසයි .  මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලස්මුල්ල ,රාජපුරගොඩ …

කලවාන මීපාගම  පාසල් ශිෂ්‍යාවක් ක්ලාන්තය සෑදී බිම ඇද වැටීමෙන්  අද (06)  මියගොස් ඇති බවට කලවාන පොලිසිය පවසා තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කලවාන …

ගෙවුණු පැය 24 ක කාලය තුළ මෙරට වායු තත්ත්වය විශාල වශයෙන් දුෂණය වී ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.  වායු තත්ත්ව …

සමෘද්ධි ව්‍යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු නොවන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් …

රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන පසුව දඩ ගෙවා නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සබ්‍රි රහීම් මහතාට මාසයක් පාර්ලිමේන්තුව …

ජර්මනියේ අවුරුදු 62 ක් වයස පුද්ගලයකු 217 වරක්, ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇතැයි එරට වෛද්‍යවරු පවසති. මේ සම්බන්ධයෙන් විස්තර ‘ලැන්සෙට්’ වෛද්‍ය …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×